අව පෑලවිය
Appearance
(අව පෑළවිය වෙතින් යළි-යොමු කරන ලදි)
අව පෑලවිය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
අව පෑළවිය[1] එසේත් නැත්නම් අව පෑලවිය[2][3][4], යනු චන්ද්‍ර මාසයක අව පක්ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම අව පෑලවිය යනු සිංහල මාස ක්රමයේ දී පුර පසළොස්වක තිථියට පසු සහ අව දියවක තිථියට පෙර යෙදෙන මාසයේ දහසයවන (16) තිථිය යි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-24.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-11-27.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-27.
- ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-29.
පූර්වප්‍රාප්තිකයා පසළොස්වක |
අව පෑලවිය | අනුප්‍රාප්තික අව දියවක |