ශ්‍රී ලංකාව හා සබැඳි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව හා සබැඳි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වේ.

භූගෝලවේදය [සංස්කරණය]

සුචිය අගය දිනය ශ්‍රේණිගත කිරීම Out of මූලාශ්‍රය
භූමි ප්‍රමාණය 65,610 km2 120 195
වෙරළ තීරය 1,340 km 66 198 මධ්‍යම බුද්ධි ඒජන්සිය[1]

ජනවිකාසවේදය [සංස්කරණය]

සුචිය අගය දිනය ශ්‍රේණිගත කිරීම Out of මූලාශ්‍රය
ජනගහනය 21,919,000 2020 57 195 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව[2]
ජන ඝණත්වය 334.08 (per square kilometer) 2020 24 194 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව[2]
උපත් අනුපාතය 16 (per 1,000 population) 2019 ලෝක බැංකුව[3]
මරණ අනුපාතය 7 (per 1,000 population) 2019 ලෝක බැංකුව[4]
Fertility rate 2.20 (births per woman) 2019 100 200 ලෝක බැංකුව[5]
ආයු අපේක්ෂාව 76.9 (years at birth) 2019 54 183 ලෝක සෞඛ්‍ය සංවිධානය[6]
ජනගහන වර්ධන වේගය 0.6% 2019 ලෝක බැංකුව[7]
ළදරු මරණ අනුපාතය 6 (per 1,000 live births) 2019 55 193 ලෝක බැංකුව[8]
සාක්ෂරතා අනුපාතය 92.5% 2018 90 171 Central Bank of Sri Lanka[9]
Net migration rate -4.6 (per 1,000 population) 2015-2020 United Nations, Department of Economic and Social Affairs, Population Division[10]

ආර්ථිකය [සංස්කරණය]

සුචිය අගය දිනය ශ්‍රේණිගත කිරීම Out of මූලාශ්‍ර
දදේනි (නාමික) US$84.532 billion 2021 64 192 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11]
GDP (nominal) per capita US$3,830 2021 113 188 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11]
GDP (PPP) US$306.997 billion 2021 56 195 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11]
GDP (PPP) per capita US$13,909 2019 88 188 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[11]
Real GDP growth rate 4% 2021 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල[12]
Ease of doing business index Medium 2020 99 190 ලෝක බැංකුව[13]
Index of Economic Freedom 55.7 2019 131 178 The Heritage Foundation[14]
Global Competitiveness Report 57.1 2019 64 141 World Economic Forum[15]
Global Innovation Index 23.78 2020 101 131 Cornell University, INSEAD, World Intellectual Property Organization[16]
ආදායම් සමතාවය 39.3 2016 ලෝක බැංකුව[17]

දේශපාලනය [සංස්කරණය]

සුචිය අගය දිනය ශ්‍රේණිගත කිරීම Out of මූලාශ්‍ර
Democracy Index Flawed democracy 2020 68 167 The Economist[18]
Corruption Perceptions Index 38 2020 94 192 Transparency International[19]
Press Freedom Index 42.20 2021 127 180 Reporters Without Borders[20]
Global Peace Index 2.003 2020 77 163 Institute for Economics & Peace[21]
Fragile States Index 81.8 2020 52 178 Fund for Peace[22]
Rule of Law Index 0.52 2020 66 128 World Justice Project[23]
Global Gender Gap Report 0.670 2021 116 156 World Economic Forum[24]
Freedom in the World Partly free 2021 56 100 Freedom House[25]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Coastline". cia.gov. මධ්‍යම බුද්ධි ඒජන්සිය. සම්ප්‍රවේශය 25 September 2021.
  2. 2.0 2.1 "Mid‐year Population Estimates by District & Sex, 2015 ‐ 2020". statistics.gov.lk. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 1 May 2021.
  3. "Birth rate, crude (per 1,000 people)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  4. "Death rate, crude (per 1,000 people)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  5. "Fertility rate, total (births per woman)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  6. "Life expectancy and Healthy life expectancy, data by country" (ඉංග්‍රීසි බසින්). ලෝක සෞඛ්‍ය සංවිධානය. 2020.
  7. "Population growth (annual %)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  8. "Mortality rate, under-5 (per 1,000 live births)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  9. "Economic and Social Statistics of Sri Lanka 2020" (PDF). cbsl.gov.lk. Central Bank of Sri Lanka. සම්ප්‍රවේශය 1 May 2021.
  10. "World Population Prospects 2019, custom data acquired via website". population.un.org. United Nations, Department of Economic and Social Affairs, Population Division. සම්ප්‍රවේශය 1 May 2021.
  11. 11.0 11.1 11.2 11.3 "World Economic Outlook Database, April 2021". IMF.org. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 1 May 2021.
  12. "World Economic Outlook Database, April 2021". IMF.org. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 1 May 2021.
  13. "Ease of Doing Business rankings". doingbusiness.org. World abnk. සම්ප්‍රවේශය 1 May 2021.
  14. "Country Rankings". heritage.org. The Heritage Foundation. සම්ප්‍රවේශය 1 May 2021.
  15. "The Global Competitiveness Report 2019" (PDF). weforum.org. World Economic Forum. 2019. සම්ප්‍රවේශය 1 May 2021.
  16. "Global Innovation Index 2020" (PDF). Cornell University, INSEAD, World Intellectual Property Organization. සම්ප්‍රවේශය 1 May 2021.
  17. "Gini index (ලෝක බැංකුව estimate)". worldbank.org. ලෝක බැංකුව. සම්ප්‍රවේශය 1 May 2021.
  18. "Democracy Index 2020". The Economist. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
  19. "Corruption Perceptions Index". transparency.org. Transparency International. සම්ප්‍රවේශය 1 May 2021.
  20. "2021 World Press Freedom Index". Reporters Without Borders. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
  21. "2020 Global Peace Index" (PDF). Institute for Economics & Peace. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
  22. "Fragility in the World 2020". The Fund for Peace. 2020. සම්ප්‍රවේශය 1 May 2021.
  23. "Sri Lanka". worldjusticeproject.org. World Justice Project. සම්ප්‍රවේශය 25 September 2021.
  24. "Global Gender Gap Report 2021" (PDF). weforum.org. World Economic Forum. සම්ප්‍රවේශය 25 September 2021.
  25. "Sri Lanka". freedomhouse.org. Freedom House. සම්ප්‍රවේශය 25 September 2021.