"රිෂාද් බදියුදීන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Reverted to revision 395901 by L Manju: restored. (TW)
No edit summary
4 පේළිය: 4 පේළිය:
| honorific-suffix = [[පාර්ලිමේන්තු මන්ත්‍රී|පාම]]
| honorific-suffix = [[පාර්ලිමේන්තු මන්ත්‍රී|පාම]]
| image = Risad Badhiutheen.jpg
| image = Risad Badhiutheen.jpg
| office = [[පාර්ලිමේන්තු මන්ත්‍රී]]
| office = [[කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය]]
| order =
| order =
| president = [[මෙෙත්‍රීපාල සිරිසේන]] <br /> [[මහින්ද රාජපක්ෂ]]
| president = [[මෙෙත්‍රීපාල සිරිසේන]] <br /> [[මහින්ද රාජපක්ෂ]]
41 පේළිය: 41 පේළිය:
| footnotes =
| footnotes =
}}
}}
'''අබු රිෂාද් බදියුදීන්''' යනු [[ශ්‍රී ලාංකික]] [[දේශපාලකයෝ|දේශපාලඥයෙකු]], [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] මන්ත්‍රීවරයෙකු හා වත්මන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වේ. ඔහු [[සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය|සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ]] නායකයාද වේ.
'''අබු රිෂාද් බදියුදීන්''' යනු [[ශ්‍රී ලාංකික]] [[දේශපාලකයෝ|දේශපාලඥයෙකු]], [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] මන්ත්‍රීවරයෙකි. ඔහු [[සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය|සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ]] නායකයාද වේ.


==විල්පත්තු වනසංහාරය==
==විල්පත්තු වනසංහාරය==

16:06, 24 නොවැම්බර් 2019 තෙක් සංශෝධනය

රිෂාද් බදියුදීන්
පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමෙෙත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දි.මු. ජයරත්න
නැවත පදිංචි කිරීම් හා ආපදා සහන සේවා අමාත්‍ය
Member of the ශ්‍රී ලංකාව Parliament
for වන්නි දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2001
පුද්ගලික තොරතුරු
උපතනොවැම්බර් 27, 1972 (1972-11-27) (වයස 51)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
උගත් ශාස්ත්‍රාලයමොරටුව විශ්ව විද්‍යාලය
වෘත්තියඉංජිනේරු
වෙබ් අඩවිය[1]

අබු රිෂාද් බදියුදීන් යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයාද වේ.

විල්පත්තු වනසංහාරය

විල්පත්තු ජාතික වන උද්‍යානය කපා එළිකිරීම සම්බන්ධයෙන්, සමහර පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන රිෂාද් බදියුදීන් හට චෝදනා එල්ල කොට තිබේ. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ රිෂාද් බදියුදීන්ගේ අමාත්‍යංශය විසින් 2011-2012 සමයේ කල්ලාරු වනාන්තරය එළිකොට නැවත පදිංචි කිරීම් ආරම්භ කොට තිබේ.[1] කෙසේනමුදු රිෂාද් බදියුදීන් විසින් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.[2]

මූලාශ්‍ර

  1. "එන්වයරන්මෙන්ටලිස්ට් ටු ප්‍රොටෙස්ට් ඩීෆොරෙස්ට්‍රේෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාර්ක් ටුමාරෝ". colombopage.com. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2016.
  2. "ඉන්ඩිකේෂන්ස් දැට් ඩෙස්ට්‍රක්ෂන් ඔෆ් විල්පත්තු නැෂනල් පාක් ඉස් ඔන්ගොයින් (වොච් රිපෝට්)". නිව්ස්ෆස්ට්. සම්ප්‍රවේශය 10 සැප්තැම්බර් 2016.

බාහිර සබැදි

"https://si.wikipedia.org/w/index.php?title=රිෂාද්_බදියුදීන්&oldid=444498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි