Jump to content

ග්‍රෙගරි දින දසුන

විකිපීඩියා වෙතින්
(ග්‍රෙගෝරියානු දිනදසුන වෙතින් යළි-යොමු කරන ලදි)
16 වන සියවසේ දී Lavinia Fontana විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ සිතුවමක්.
2025 වසර වෙනත් දින දසුන් වල
ග්‍රෙගරි දින දසුන2025
MMXXV
අබ් ඌර්බෙ කෝන්ඩිටා2778
ආර්මේනියානු දින දසුන1474
ԹՎ ՌՆՀԴ
ඇසිරියානු දින දර්ශනය6775
බහායි දින දසුන181–182
Balinese saka calendar1946–1947
බෙංගාලි දින දර්ශනය1432
Berber calendar2975
British Regnal year73 එලිස. 2 – 74 එලිස. 2
බෞද්ධ දිනදසුන2569
බුරුම දින දර්ශනය1387
බයිසැන්තියානු දින දර්ශනය7533–7534
චීන දින දර්ශනය甲辰年 (Wood Dragon)
4722 or 4515
    — to —
乙巳年 (Wood Snake)
4723 or 4516
කොප්ටික දින දසුන1741–1742
Discordian calendar3191
ඉතියෝපියානු දින දර්ශනය2017–2018
හෙබ්‍රෙව් දින දසුන5785–5786
Hindu calendars
 - Vikram Samvat2081–2082
 - Shaka Samvat1946–1947
 - Kali Yuga5125–5126
Holocene calendar12025
Igbo calendar1025–1026
Iranian calendar1403–1404
ඉස්ලාමීය දින දසුන1446–1447
Japanese calendarHeisei 37
(平成37年)
Javanese calendar1958–1959
Juche calendar114
ජුලියානු දිනදසුනGregorian minus 13 days
Korean calendar4358
Minguo calendarROC 114
民國114年
Nanakshahi calendar557
තායි සූර්ය දින දසුන2568
Tibetan calendar阳木龙年
(male Wood-Dragon)
2151 or 1770 or 998
    — to —
阴木蛇年
(female Wood-Snake)
2152 or 1771 or 999
Unix time1735689600 – 1767225599

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.

ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

Precursors of the Gregorian reform

සටහන්

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]

පසු සටහන

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_දින_දසුන&oldid=605831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි