වින්ඩෝස් 98

විකිපීඩියා වෙතින්
(Windows 98 වෙතින් යළි-යොමු කරන ලදි)
වින්ඩෝස් 98
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි
ගොනුව:Windows98.png
වින්ඩෝස් 98 හි තිරරූපකයක්
විකාශකයා
මයික්‍රොසොෆ්ට්
නිකුතු
නිකුත්වූ දිනයRTM: 15 මැයි 1998
සිල්ලරට: 25 ජූනි 1998 (info)
වත්මන් සංස්කරණය4.10.1998 (ප්‍රථම සංස්කරණය, a.k.a. "Gold"); 4.10.2222A (දෙවැනි සංස්කරණය, a.k.a. "SE") (25 ජුනි 1998; වසර 25 කට පෙර (1998-06-25) ("Gold"); 5 මැයි 1999; වසර 24 කට පෙර (1999-05-05) ("SE")) (info)
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර
බලපත්‍රයමයික්‍රොසොෆ්ට් EULA
කර්නල් වර්ගයඒකශෛලමය කර්නලය
පූර්වගමනය කළේවින්ඩෝස් 95
සාර්ථක කළේවින්ඩෝස් Me
සහය දැක්වීමේ තත්වය
2006 ජූලි 11 පසු සහය නොදක්වන ලදී
තවදුරටත් කියවීමට
වින්ඩෝස් 98 හී ප්‍රවර්ධනය

වින්ඩෝස් 98 (සංකේත නාමය Memphis) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින්  නිර්මාණය කරන ලද ග්‍රාපිකරූපී මෙහෙයුම් පද්ධතියකි. මෙය වින්ඩෝස් 9x රේඛාවේ මෙහෙයුම් පද්ධතිවල දෙවැනි ප්‍රධාන නිකුතුවයි. මෙය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව නිකුත් වූයේ 1998 මැයි මස 15 වැනි දින වන අතර  සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ  1998 ජූනි මස 25 වැනිදායි.

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_98&oldid=250895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි