රාජාවලිය
Appearance
(Rajavaliya වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
වංශකථා | ||||||||||||||||||
යුග | ||||||||||||||||||
|
||||||||||||||||||
මාතෘකා අනුව | ||||||||||||||||||
රාජාවලිය යනු ශ්‍රී ලංකාවේ පුරාතන වංශකථා ලේඛනයකි.[1] මෙහි විජය රජුගේ සිට IIවන විමලධර්මසූරිය දක්වා රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබේ. සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව මෙයයි.මෙහි දේශපාලනික තොරතුරු ඇතුළත්ව තිබේ. [2]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "The rajavaliya : or, A historical narrative of Sinhalese kings from Vijaya to Vimala Dharma Surya II, to which are added a glossary and a list of sovereigns / ed. by B. Gunasekara". ebook.lib.hku.hk. සම්ප්‍රවේශය 2016-08-27.
- ^ "Rajavaliya | historical Ceylonese chronicle". සම්ප්‍රවේශය 2016-08-27.
බාහිර සබැඳි
[සංස්කරණය]- රාජාවලිය. 1976. සම්ප්‍රවේශය 2016-09-27.
- ගුණසේකර, බී. (1900). Rajavaliya, Or, a Historical Narrative of Sinhalese Kings. ආසියානු අධ්‍යාපන සේවාව. p. 98. ISBN 9788120610293. සම්ප්‍රවේශය 2016-09-27.