OJ 287

විකිපීඩියා වෙතින්
OJ 287
නිරික්ෂණ දත්ත (කාලාරම්භය J2000)
තාරකා මණ්ඩලයකටක
විෂුවදංශය08පැය 54විනා 48.9තත්[1]
ක්‍රාන්තිය+20° 06′ 31″[1]
රක්ත විස්ථාපනය0.306000 [1]
දුර3.5 Gly (1.073 Gpc)
වර්ගයබීඑල් ලැක්[1]
දෘශ්‍ය විශාලත්වය (V)14.83[2]
අනෙකුත් නම් කිරීම්
EGO 0851+202,[1] 3EG J0853+1941,[1] RGB J0854+201[1]
මෙයද බලන්න: ක්වේසරය, ක්වේසර ලැයිස්තුව

OJ 287 යනු, දළ වශයෙන් වසර 120 ක සිට, සදිසි-කාලාවර්තක ප්‍රකාශ නිර්ගමයන් නිපැයූ, මුලින්ම 1891දී ඡායාරූප තහඩුවල පෙන්නුම් කෙරුණු, ආලෝක වර්ෂ බිලියන 3.5 ඈතින් පිහිටි බීඑල් ලැක් වස්තුවකි. ඔහයියෝ අහස් සමීක්ෂණය අතරතුරදී එය පළමුවෙන් සොයාගැනුනේ රේඩියෝ තරංග ආයාම අනුසාරයෙනි.

එහි මධ්‍යයේ වන අතිමහත් කළු කුහරය, අප දන්නා විශාලතමයන් අතුරින් එකක් වන අතර, සූර්ය ස්කන්ධ බිලියන 18 ක ස්කන්ධයක් සහිත වෙමින්,[3] පෙරදී විශාලතම යැයි සිතූ වස්තුවෙහි ස්කන්ධය මෙන් සය ගුණයකට අධික වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "NASA/IPAC එක්ස්ට්‍රාගැලැක්ටික් ඩේටාබේස්". රිසල්ට්ස් ෆෝ OJ +287. සම්ප්‍රවේශය 2008-07-10.
  2. SIMBAD QSO J0854+2006

  3. මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක
"https://si.wikipedia.org/w/index.php?title=OJ_287&oldid=335062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි