Climate change in Sri Lanka

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාව
ඉන්දියාව ආසන්නයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති අයුරු.

ශ්‍රී ලංකාව 65,610 square කිලෝmetres (25,330 sq mi) භූමි ප්‍රමාණයකින් යුතු biodiversity hotspot එකක් ලෙස සැලකෙන සමකාසන්න දිවයිනකි.[තහවුරු කර නොමැත] පක්ෂි විශේෂ 480 ක් (ආවේණික 25) සහ උභයජීවී විශේෂ 121 ක් (ආවේණික 88) මෙම දිවයින සතු වේ (Lepage, D., 2018; Sri Lanka checklist, 2018). දේශගුණික විපර්යාස මෙහි hyperdiversity කෙරෙහි හානිදායක ලෙස බලපායි.


ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති වැසි වනාන්තර භූමි ප්‍රමාණයෙන් 95% කට අධික ප්‍රමාණයක් තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහාත් ජනාවාස ඉදිකිරීම සඳහාත් විනාශ වී ඇත. එය ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට දායක වී ඇති අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුල ජල උල්පත් විනාශ වී යාමටද හේතුකාරක වී ඇත.

පක්ෂීහු[සංස්කරණය]

Green-billed coucal[සංස්කරණය]

උභයජීවී[සංස්කරණය]

Bubble-nest frog[සංස්කරණය]

කොරළ්පර[සංස්කරණය]

විසඳුම්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Climate_change_in_Sri_Lanka&oldid=591118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි