2016 අරණායක නායයාම

විකිපීඩියා වෙතින්
(2016 Sri Lankan floods වෙතින් යළි-යොමු කරන ලදි)
2016 අරණායක නායයාම
දිනය17 මැයි 2016
පිහිටුමඅරණායක, කෑගල්ල, ශ්‍රී ලංකාව
හේතුවතද වැසි හේතුවෙන් නායයාම
මරණ?
අතුරුදන් වූ144
දේපල හානිනිවාස 100 ක් පමණ විනාශ වීම[1]

ක්‍රි.ව. 2016 මැයි 17 වන දින ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අරණායක සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 144 දෙනෙක් (මැයි 19 වන විට)[2] අතුරුදන් විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "හන්ඩ්‍රඩ්ස් මිසිං ආෆ්ටර් ලෑන්ඩ්ස්ලයිඩ් ඉන් අරණායක, 13 බොඩීස් රිකවර්ඩ්". colombopage.com. 18 මැයි 2016. 2016-05-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 මැයි 2016.
  2. "144 මිසිං ඉන් අරණායක ලෑන්ඩ්ස්ලයිඩ්; ෆ්ලඩිං ඩෙත් ටෝල් ක්ලයිමිබිස් ටු 58". අද දෙරණ. 19 May 2016. සම්ප්‍රවේශය 19 May 2016.
"https://si.wikipedia.org/w/index.php?title=2016_අරණායක_නායයාම&oldid=596601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි