හැලිකාර්නසස් හි මොසෝලියම
Appearance
හැලිකාර්නසස් හි මොසෝලියම | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | නටබුන් වූ |
ප්‍රභේදය | සමාධිය |
ගෘහනිර්මාණ ශෛලිය | සම්භාව්‍ය |
නගරය | හැලිකාර්නසස්, ඇකිමේනීය අධිරාජ්‍යය (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය) |
රට | ඇකිමේනීය අධිරාජ්‍යය; වර්තමාන තුර්කිය) |
ඛණ්ඩාංක | 37°02′16″N 27°25′27″E / 37.0379°N 27.4241°Eඛණ්ඩාංක: 37°02′16″N 27°25′27″E / 37.0379°N 27.4241°E |
විවෘතවූයේ | ක්‍රි.පූ. 351 |
බිඳහෙලීම | ක්‍රි.ව. 1494 |
අනුග්‍රාහකයා | මොසෝලස් සහ කරියා හි දෙවන ආර්ටමීසියා |
හිමිකරු | ආර්ටෂර්ෂස් III |
උස | ආසන්න වශයෙන් 42 m (138 ft) |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | සැටරොස් සහ ප්‍රියේනියෙහි පිතියස් |
වෙනත් සැලසුම්කරුවන් | ලියෝචාරිස්, බ්‍රයක්සිස්, ස්කෝපස් සහ ටිමොතියස් |
හැලිකාර්නසස් හි මොසෝලියම හෙවත් මොසෝලස්ගේ සොහොන්ගැබ[a] (පුරාතන ග්‍රීක: Μαυσωλεῖον τῆς Ἁλικαρνασσοῦ; තුර්කි: Halikarnas Mozolesi) යනුවෙන් හැඳින්වෙන්නේ ඇකිමේනීය අධිරාජ්‍යයේ ක්ෂත්‍රපයකු වූ මෝසෝලස් සහ ඔහුගේ සහෝදරිය මෙන්ම භාර්යාව ද වූ කරියා හි දෙවන ආර්ටමීසියා වෙනුවෙන් ක්‍රි.පූ. 353 සහ ක්‍රි.පූ. 350 අතර කාලයේ හැලිකාර්නසස් (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය) ප්‍රදේශයෙහි ඉදිවූ සොහොන්ගැබකි. මෙම ගොඩනැගිල්ල සැළසුම් කරන ලද්දේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියකු වූ සැටරොස් සහ ප්‍රියේනියෙහි පිතියස් විසිනි.[1][2] මෙහි ඇති උස් වූ සොහොන් ව්‍යූහය ක්‍රි.පූ. 360 දී පමණ මෝසෝලස් විසින් ඈඳාගත් අසල්වැසි ලිෂියාවේ ආභාසය අනුව සාදා ඇත.[3]
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Kostof, Spiro (1985). A History of Architecture. Oxford: Oxford University Press. p. 9. ISBN 0-19-503473-2.
- ^ Gloag, John (1969) [1958]. Guide to Western Architecture (Revised ed.). The Hamlyn Publishing Group. p. 362.
- ^ André-Salvini, Béatrice (2005). Forgotten Empire: The World of Ancient Persia (ඉංග්‍රීසි බසින්). University of California Press. p. 46. ISBN 978-0520247314.
මූලාශ්‍ර
[සංස්කරණය]- Fergusson, James (1862). "The Mausoleum at Halicarnassus restored in conformity with the recently discovered remains." J. Murray, London
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Brand, J. Rasmus, Erika Hagelberg, Gro Bjørnstad, and Sven Ahrens. 2017. Life and Death in Asia Minor in Hellenistic, Roman, and Byzantine Times: Studies In Archaeology and Bioarchaeology. Philadelphia: Oxbow Books.
- Cook, B. F., Bernard Ashmole, and Donald Emrys Strong. 2005. Relief Sculpture of the Mausoleum At Halicarnassus. Oxford: Oxford University Press.
- Dmitriev, Sviatoslav. 2005. City Government In Hellenistic and Roman Asia Minor. Oxford: Oxford University Press.
- Jeppeson, Kristian. 2002. The Maussolleion at Halikarnassos: Reports of the Danish archaeological expedition to Bodrum: The superstructure, a comparative analysis of the architectural, sculptural, and literary evidence. Vol. 5. Aarhus, Denmark: Aarhus Univ. Press.
- Steele, James, and Ersin Alok. 1992. Hellenistic Architecture In Asia Minor. London: Academy Editions.
බාහිර සබැඳි
[සංස්කරණය]හැලිකාර්නසස් හි මොසෝලියම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
Library resources about Mausoleum at Halicarnassus |
- The Tomb of Mausolus (W.R. Lethaby's reconstruction of the Mausoleum, 1908)
- Livius.org: Mausoleum of Halicarnassus සංරක්ෂණය කළ පිටපත 2015-05-03 at the Wayback Machine