සියම් නිකායේ මල්වතු පාර්ශවය
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත'. (2022 සැප්තැම්බර්) |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
ආගමික වර්ගය | බෞද්ධ |
---|---|
අනුබද්ධ | ථේරවාද |
නිර්මාතෘ | සරණංකර සංඝරාජ හිමි |
ප්‍රධානියා | තිබ්බටුවාවේ සුමංගල හිමි |
අනු ප්‍රධානීන් | දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි නියංගොඩ විජිතසිරි හිමි |
ප්‍රධානීන්ගේ ගෞරව නාමය | මහානාහිමි |
නිකාය | සියම් |
මූලස්ථානය | මල්වතු විහාරය |
මහානාහිමිවරු
[සංස්කරණය]නම | කාල පරිච්ඡේදය |
---|---|
තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමි | 1753 - 1773 |
මැදවල ශ්‍රී ආනන්ද මහනාහිමි | 1773 - 1774 |
දරමිටිපොල ධම්මරක්ඛිත හිමි | 1774 - 1787 |
මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ මහනාහිමි | 1787 - 1811 |
කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස මහනාහිමි | 1811 - 1819 |
වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි | 1819 - 1822 |
ගම්මුල්ලේ ශ්‍රී සුමන මහනාහිමි | 1822 - 1825 |
කොටිකාපොල ශ්‍රී සෝභිත මහනාහිමි | 1825 - 1826 |
කන්දෙගෙදර ශ්‍රී රේවත මහනාහිමි | 1826 - 1829 |
ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත මහනාහිමි | 1829 - 1850 |
පරකුඹුරේ ශ්‍රී විපස්සි මහනාහිමි | 1850 - 1862 |
මැදගම ශ්‍රී දේවමිත්ත මහනාහිමි | 1862 - 1877 |
හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමි | 1877 - 1893 |
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි | 1893 - 1913 |
ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ෂිත මහනාහිමි | 1913 - 1919 |
අමුණුගම ශ්‍රී පියදස්සි මහනාහිමි | 1919 - 1924 |
අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහනාහිමි | 1924 - 1927 |
පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමි | 1927 - 1945 |
රඹුක්වැල්ල සෝභිත හිමි | 1946 - 1955 |
වැලිවිට සරණංකර හිමි | 1955 - 1956 |
පූරිජ්ජල සරණංකර හිමි | 1956 - 1963 |
අමුණුගම විපස්සි හිමි | 1964 - 1969 |
මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි හිමි | 1969-1973 |
සිරිමල්වත්තේ ආනන්ද හිමි | 1973 - 1989 |
රඹුක්වැල්ලේ විපස්සි හිමි | 1989 - 2004 |
තිබ්බටුවාවේ සුමංගල හිමි | 2004 -වත්මන් |