සියම් නිකායේ අස්ගිරි පාර්ශවය
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත'. (2022 සැප්තැම්බර්) |
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
| ආගමික වර්ගය | බෞද්ධ |
|---|---|
| අනුබද්ධ | ථේරවාද |
| නිර්මාතෘ | උපාලි හිමි |
| ප්‍රධානියා | වරකාගොඩ ඥාණරතන හිමි |
| අනු ප්‍රධානීන් | වෙඬරුවේ උපාලි හිමි නාරම්පනාවේ ආනන්ද හිමි) |
| ප්‍රධානීන්ගේ ගෞරව නාමය | මහානාහිමි |
| නිකාය | සියම් |
| මූලස්ථානය | පෝයමළු විහාරය |
මහානාහිමිවරු
[සංස්කරණය]| නම | කාල පරිච්ඡේදය |
|---|---|
| උරුලැවත්තේ ධම්මසිද්ධි මහනායක හිමි | 1765-1778 |
| ඉදවලුගොඩ ධම්මපාල මහනායක හිමි | 1778-1807 |
| පොතුහැර රතනපාල මහනායක හිමි | 1807-1814 |
| මාවතගම සෝභිත මහනායක හිමි | 1814-1822 |
| යටවත්තේ චන්ද්‍රඡෝති මහනායක හිමි | 1822-1822 |
| යටන්වල සුනන්ද මහනායක හිමි | 1824-1835 |
| කොටගම ගුණරතන මහනායක හිමි | 1835-1845 |
| උඩුමුල්ලේ රතනජෝති මහනායක | 1849-1851 |
| යටවත්තේ සුවර්ණජෝති මහනායක හිමි | 1853-1868 |
| වත්තේගම සුමංගල මහනායක හිමි | 1869-1885 |
| යටවත්තේ චන්දජෝති මහනායක හිමි | 1886-1892 |
| කපුලියද්දේ පියදස්සී මහනායක හිමි | 1893-1914 |
| අඹගස්වැවේ රතනජෝති මහනායක හිමි | 1914-1921 |
| ගුන්නෑපාන සරණංකර මහනායක හිමි | 1921-1929 |
| මුල්ලේගම ගුණරතන මහනායක හිමි | 1929-1947 |
| යටවත්තේ ධම්මරතන මහනායක හිමි | 1947-1966 |
| උඩුගම රතනපාල මහනායක හිමි | 1966-1970 |
| ගොඩමුන්නේ ධම්මානන්ද මහනායක හිමි | 1970-1975 |
| පලිපාන චන්ද්‍රානන්ද මහනායක හිමි | 1975-1999 |
| උඩුගම බුද්ධරක්ඛිත මහනායක හිමි | 1999-2015 |
| ගලගම අත්ථදස්සී මහනායක හිමි | 2015-2016 |
| වරකාගොඩ ඥාණරතන මහානායක හිමි | 2016-වර්තමානය |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "වසර හත්සිය දහයක් සපිරෙන අස්‌ගිරි මහා විහාරය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-08.