සැකිල්ල:තොරතුරුකොටුව ජර්මේනියම්

විකිපීඩියා වෙතින්
32 ගැල්ලියම්ජර්මේනියම්ආසනික්
Si

Ge

Sn
සාමාන්‍ය
නම, සංකේතය, ක්‍රමාංකය ජර්මේනියම්, Ge, 32
මුලද්‍රව්‍ය ප්‍රවර්ගය ලෝහාලෝහයන්
කාණ්ඩය, ආවර්තය, ගොනුව 14, 4, p
මුහුණුවර අළුවන් සුදු
සම්මත පරමාණුක භාරය 72.64(1)  ග්‍රෑ·මවුල−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ar] 3d10 4s2 4p2
කවචයඉලෙක්ට්‍රෝන 2, 8, 18, 4
භෞතික ලක්ෂණ
අවධිය ඝන
ඝනත්වය (කා.උ.ට කිට්ටු) 5.323  ග්‍රෑ·සෙමී−3
ද්‍රවාං හිදී ද්‍රව ඝනත්වය 5.60  ග්‍රෑ·සෙමී−3
ද්‍රවාංකය 1211.40 K
(938.25 °C, 1720.85 °F)
තාපාංකය 3106 K
(2833 °C, 5131 °F)
විලයන තාපය 36.94  කිජූ·මවුල−1
වාෂ්පීකරණ තාපය 334  කිජූ·මවුල−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 23.222  ජූ·මවුල−1·K−1
වාෂ්ප පීඩනය
P(පැස්) 1 10 100 1 k 10 k 100 k
T(K) හිදී 1644 1814 2023 2287 2633 3104
පරමාණුක ලක්ෂණ
ස්ඵටික වින්‍යාසය තල කේන්ද්‍ර ඝනක
ඔක්සිකරණ තත්ත්වයන් 4, 3, 2, 1, 0, -1, -2, -3, -4
(උභයගුණී ඔක්සයිඩය)
විද්‍යුත් සෘණතාවය 2.01 (පෝලිං පරිමාණය)
අයනීකරණ ශක්තීන්
(තවත්)
1st:  762  කිජූ•මවුල−1
2nd:  1537.5  කිජූ•මවුල−1
3rd:  3302.1  කිජූ•මවුල−1
පරමාණුක අරය 125  පිමී
පරමාණුක අරය (ගණනය.) 125  පිමී
සහසංයුජ අරය 122  පිමී
විවිධ
චුම්භක පටිපාටිය පාරචුම්භක
තාප සන්නායකතාව (300 K) 60.2  වොට්·මී−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 6.0  µමී·මී−1·K−1
ශබ්දයේ වේගය (සිහින් දණ්ඩ) (20 °C) 5400 මී/තත්
මෝස් දැඩිබව 6.0
CAS ලේඛන අංකය 7440-56-4
වඩාත්-ස්ථායි සමස්ථානික
ප්‍රධාන ලිපිය: තොරතුරුකොටුව ජර්මේනියම් හි සමස්ථානික
සමස්ථා NA අර්ධ-ආයු කාලය DM DE (MeV) DP
68Ge කෘත්‍රීම 270.8 දි ε - 68Ga
70Ge 21.23% 70Ge නියුට්‍රෝනයන් 38ක් සමගින් ස්ථායි වේ
71Ge කෘත්‍රීම 11.26 දි ε - 71Ga
72Ge 27.66% 72Ge නියුට්‍රෝනයන් 40ක් සමගින් ස්ථායි වේ
73Ge 7.73% 73Ge නියුට්‍රෝනයන් 41ක් සමගින් ස්ථායි වේ
74Ge 35.94% 74Ge නියුට්‍රෝනයන් 42ක් සමගින් ස්ථායි වේ
76Ge 7.44% 1.78×1021 β-β- - 76Se
ආශ්‍රිතයන්