ශබ්දයේ වේගය

විකිපීඩියා වෙතින්

ශබ්දයේ වේගය යනු, ශබ්ද තරංගයක් ප්‍රත්‍යාස්ථ මාධ්‍යයක් තුලින් ප්‍රචාරණය වන විට ඒකක කාලයක් තුලදී එය ගමන් කරන දුර වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ශබ්දයේ_වේගය&oldid=315459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි