තත්පරයට මීටර

විකිපීඩියා වෙතින්

තත්පරයට මීටර යනු වේගය (අදිශය) සහ ප්‍රවේගය (විශාලත්වය හා විශේෂිත දිශාවක් යන දෙකම දක්වන දෛශික රාශිකය) යන දෙකම සඳහා, මීටර වලින් දැක්වෙන දුර තත්පර වලින් දැක්වෙන කාලයෙන් බෙදීම යනුවෙන් අර්ථදැක්වෙන SI ව්‍යුත්පන්න ඒකකයකි.

"https://si.wikipedia.org/w/index.php?title=තත්පරයට_මීටර&oldid=209691" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි