Jump to content

සරසවිය හොඳම චිත්‍රපටය

විකිපීඩියා වෙතින්

1964 සිට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ ච්ත්‍රපට ලයිස්තුව හා නිෂ්පාදක වරුන් පහත දැක්වේ.

වසරචිත්‍රපටනිෂ්පාදක
2017විසි අටප්‍රසන්න ජයකොඩි
2016මෝටර් බයිසිකල්සුරංග ජයසූරිය
2015මහරජ ගැමුණුසිප්වින් ෆිල්ම්ස්
2008මචංප්‍රසන්න විතානගේ, Conchita Airoldi
2007ආගන්තුකයාශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, අනුර ජයසේකර
2006උඩුගංයාමයසුදත් දේවප්‍රිය
2005ඉර මැදියමප්‍රසන්න විතානගේ
2004මිල්ලෙ සොයාබූඩී කීර්තිසේන
2003සක්මන් මළුවඇන්තනි පේජ්
2002සුදු සෙවණැලිසුනිල් ආරියරත්න
2001පුරහඳ කළුවරප්‍රසන්න විතානගේ
2000
1999
1998
1997බව දුක
1996ලොකු දුවගීතා කුමාරසිංහ
1995නොමියෙන මිනිසුන්බර්නාඩ් ගුණසේකර
1994ගුරු ගෙදරඑම්.එච්. පියසේන
1993කුල ගෙයඒ.ඒ. ජාජෙ
1992කෙළි මඬලඅනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර
1991පාළම යටගීතා කුමාරසිංහ
1990සිරි මැදුරබන්දුල ගුණවර්ධන
1989සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දාහර්ෂ කුමාර නවරත්න
1988විරාගයසී. මල්ලවආරච්චි
1987මල්දෙණියෙ සිමියොන්විජය රාමනායක
1986සුද්දිලගෙ කතාවබන්දුල ගුණවර්ධන
1985මායාලෙස්ටර් ජෙම්ස් පීරිස්
1984දඩයමරබීන් චන්ද්‍රසිරි
1983මහගෙදරචන්ද්‍රසිරි ගනේගොඩ
1982සාගරයක් මැදආනන්ද අබේනායක
1981ගඟ අද්දරමිලීනා සුමතිපාල
1980හඳයාටයිටස් තොටවත්ත
1970බිනරමලීමුදලිනායක සෝමරත්න
1969ගොළු හදවතලංකා චිත්‍රාෆාරය
1968සත් සමුදුරලීනස් දිසානායක
1967සැනසුම කොතැනදසෝමසිරි පෙරේරා
1966සාරවිටශේෂා පලිහක්කාර
1965ගැටවරයෝශේෂා පලිහක්කාර
1964ගම්පෙරළියඇන්ටන් වික්‍රමසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=සරසවිය_හොඳම_චිත්‍රපටය&oldid=502452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි