සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

විකිපීඩියා වෙතින්
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා
අධ්‍යක්‍ෂණයසුමිත්‍රා පීරිස්
තිර රචනයලෙස්ටර් ජෙම්ස් පීරිස්
කතාවස්තුවසයිමන් නවගත්තේගමගේ 'ඔබ මළ පසු' කෘතියෙන්
නිශ්පාදනයහර්ෂ කුමාර නවරත්න ලෙස්ටර් ජෙම්ස් පීරිස්(සම)
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයලාල් පියසේන
සංගීතයපණ්ඩිත් අමරදේව
Production
company
රජයේ චිත්‍රපට ඒකකය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 30, 1988 (1988-12-30)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

සම්මාන[සංස්කරණය]

සරසවිය සම්මාන[සංස්කරණය]

1990 අප්‍රියෙල් 30 වෙනි දින පැවැති 17 වැනි සරසවිය සම්මාන උළෙලේදී,

සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන[සංස්කරණය]

1989 අප්‍රේල් 21 වන දින පැවැති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී,

  • නිර්මාණශීලි අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
  • නිර්මාණශීලී කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න
  • නිර්මාණශීලී තිර රචනය - ලෙස්ටර් ජෙම්ස් පීරිස්
  • නිර්මාණශීලී රංග කුසලතා (වනිතා)
  • ====සජීවී නිර්මාණාත්මක කුසලතා====
  • එච්. ඒ. පෙරේරා
  • සුසිත් චාමින්ද ද සිල්වා
  • රසිකා කුමාරි වික්‍රමසිංහ
  • සුනිල් හෙට්ටිආරච්චි

වෙනත්[සංස්කරණය]

පාඨක ඡන්දයෙන් තේරුණ හොඳම චිත්‍රපට හත අතර ඡන්ද 8092 ලබා ගනිමින් හතරවන ස්ථානයට පත් විය.

නිෂ්පාදනය[සංස්කරණය]

  • සම නිෂ්පාදනය සහ සිනමා උපකරණ සැපයීම - ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • නිෂ්පාදන සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
  • කැමරා සහාය – යාපා විජය බණ්ඩාර, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි
  • සංස්කරණ සහාය – රමණී සුමනවර්ධන
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
    • සහාය – ප්‍රියන්ත අතුල කුමාර
  • දෙබස් පටිගත කිරීම සහ නාද සංයෝජනය – නිමල් වික්‍රමරත්න
    • ශබ්ද සහාය – මහින්දසිරි, සමන්තිලක, මහේන්ද්‍ර මිලන්, එච්. එම්. ලියනගේ
  • සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස්
    • සහාය – මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)
  • නිෂ්පාදන සම්බන්ධීකරණය – බිසෝවල ගුණසේකර, දුමින්ද වීරසිංහ, කේ නිශ්ශංක පීරිස්
  • ඒකක කළමනාකරු - ප්‍රධාන විදුලි ශිල්පි - සහාය කැමරා ශිල්පි - කේ. ඒ. ධර්මරත්න
  • විදුලි ආලෝක ශිල්පී – එච්. ඒ. සරත් කුමාර
  • දළහඬ – ජී. ඩී. ආරියපාල
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ඩොනල් කරුණාරත්න
  • නිශ්චල ඡායරූප- විල්සන් ලියනගේ