සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා | |
---|---|
අධ්‍යක්ෂණය | සුමිත්‍රා පීරිස් |
තිර රචනය | ලෙස්ටර් ජෙම්ස් පීරිස් |
කතාවස්තුව | සයිමන් නවගත්තේගමගේ 'ඔබ මළ පසු' කෘතියෙන් |
නිශ්පාදනය | හර්ෂ කුමාර නවරත්න ලෙස්ටර් ජෙම්ස් පීරිස්(සම) |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | ලාල් පියසේන |
සංගීතය | පණ්ඩිත් අමරදේව |
නිෂ්පාදන company | රජයේ චිත්‍රපට ඒකකය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- ස්වර්ණා මල්ලවආරච්චි
- රවින්ද්‍ර රන්දෙණිය
- සුනේත්‍රා සරත්චන්ද්‍ර
- එච්. ඒ. පෙරේරා
- සුසිත් චමින්ද ද සිල්වා
- රසිකා කුමාරි වික්‍රමසිංහ
- දෙනවක හාමිනේ
- ට්‍රිලීෂියා ගුණවර්ධන
- ඩේවිඩ් ධර්මකීර්ති
- සුනන්ද මහවල
- මියුරි සමරසිංහ
- සුනිල් හෙට්ටිආරච්චි
සම්මාන
[සංස්කරණය]1990 අප්‍රියෙල් 30 වෙනි දින පැවැති 17 වැනි සරසවිය සම්මාන උළෙලේදී,
- හොඳම චිත්‍රපටය
- හොඳම අධ්යක්ෂ - සුමිත්‍රා පීරිස්
- හොඳම තිර නාටක රචක - ලෙස්ටර් ජේමිස් පීරිස්
- හොඳම නිළිය
- හොඳම සහය නළුවා
- හොඳම සංස්කාරක - ලාල් පියසේන
- කුසලතා සම්මාන - සුනිල් හෙට්ටිආරච්චි
සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන
[සංස්කරණය]1989 අප්‍රේල් 21 වන දින පැවැති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී,
- නිර්මාණශීලි අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්
- නිර්මාණශීලී කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න
- නිර්මාණශීලී තිර රචනය - ලෙස්ටර් ජෙම්ස් පීරිස්
- නිර්මාණශීලී රංග කුසලතා (වනිතා)
- ====සජීවී නිර්මාණාත්මක කුසලතා====
- එච්. ඒ. පෙරේරා
- සුසිත් චාමින්ද ද සිල්වා
- රසිකා කුමාරි වික්‍රමසිංහ
- සුනිල් හෙට්ටිආරච්චි
වෙනත්
[සංස්කරණය]පාඨක ඡන්දයෙන් තේරුණ හොඳම චිත්‍රපට හත අතර ඡන්ද 8092 ලබා ගනිමින් හතරවන ස්ථානයට පත් විය.
නිෂ්පාදනය
[සංස්කරණය]- සම නිෂ්පාදනය සහ සිනමා උපකරණ සැපයීම - ලෙස්ටර් ජේම්ස් පීරිස්
- නිෂ්පාදන සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
- කැමරා සහාය – යාපා විජය බණ්ඩාර, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි
- සංස්කරණ සහාය – රමණී සුමනවර්ධන
- අංග රචනය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
- සහාය – ප්‍රියන්ත අතුල කුමාර
- දෙබස් පටිගත කිරීම සහ නාද සංයෝජනය – නිමල් වික්‍රමරත්න
- ශබ්ද සහාය – මහින්දසිරි, සමන්තිලක, මහේන්ද්‍ර මිලන්, එච්. එම්. ලියනගේ
- සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස්
- සහාය – මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දාගාරය)
- නිෂ්පාදන සම්බන්ධීකරණය – බිසෝවල ගුණසේකර, දුමින්ද වීරසිංහ, කේ නිශ්ශංක පීරිස්
- ඒකක කළමනාකරු - ප්‍රධාන විදුලි ශිල්පි - සහාය කැමරා ශිල්පි - කේ. ඒ. ධර්මරත්න
- විදුලි ආලෝක ශිල්පී – එච්. ඒ. සරත් කුමාර
- දළහඬ – ජී. ඩී. ආරියපාල
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ඩොනල් කරුණාරත්න
- නිශ්චල ඡායරූප- විල්සන් ලියනගේ