යුද්ධ රාජ්‍ය සමය
Appearance
(සතුරු රාජ්‍ය කාලය වෙතින් යළි-යොමු කරන ලදි)
යුද්ධ රාජ්‍ය සමය | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 戰國時代 | ||||||||||||||||||||||||||||||||||||||||
Simplified Chinese | 战国时代 | ||||||||||||||||||||||||||||||||||||||||
Hanyu Pinyin | Zhànguó Shídài | ||||||||||||||||||||||||||||||||||||||||
Literal meaning | "යුද්ධ රාජ්‍ය සමය" | ||||||||||||||||||||||||||||||||||||||||
|
චීන ඉතිහාසය | |||||||
---|---|---|---|---|---|---|---|
පුරාතන | |||||||
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
බටහිර චෞ | |||||||
නැගෙනහිර චෞ | |||||||
වසන්ත සහ සරත් සමය | |||||||
යුද්ධ රාජ්‍ය සමය | |||||||
අධිරාජකීය | |||||||
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
බටහිර හන් | |||||||
ෂින් | |||||||
නැගෙනහිර හන් | |||||||
තුන් රාජධානි 220–280 | |||||||
වෙයි, ෂු සහ වු | |||||||
ජින් රාජවංශය 265–420 | |||||||
බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
නැගෙනහිර ජින් | |||||||
දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
සුයි රාජවංශය 581–618 | |||||||
තාං රාජවංශය 618–907 | |||||||
( දෙවන චෞ 690–705 ) | |||||||
රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
සොං රාජවංශය 960–1279 |
|||||||
උතුරු සොං | බටහිර ශියා | ||||||
දකුණු සොං | ජින් | ||||||
යුවාන් රාජවංශය 1271–1368 | |||||||
මිං රාජවංශය 1368–1644 | |||||||
චිං රාජවංශය 1644–1911 | |||||||
නූතන | |||||||
චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
යුද්ධ රාජ්‍ය සමය (සරල චීන: 战国时代; සම්ප්‍රදායික චීන: 戰國時代; පින්යින්: Zhànguó Shídài) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීන ඉතිහාසයේ එන යුගයකි. මෙකල යුද්ධ ව්‍යාපාර මෙන්ම ආයතනික සහ යුධමය ප්‍රතිසංස්කරණ රැසක් දක්නට ලැබිණි. වසන්ත සහ ශරත් කාලයෙන් පසුව එළඹි මෙම යුගයේ දී චින් ආක්‍රමණ මඟින් සෙසු සියලු රාජ්‍ය යටත් කරගත් අතට, මෙසේ චින් රාජ්‍යය ලද විජයග්‍රහණය ක්‍රි.පූ. 221 දී ප්‍රථම එක්සත් චීන අධිරාජ්‍යය බිහිවීමට ඉවහල් විය. එය චින් රාජවංශය නම් විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Li Xueqin (1985). Eastern Zhou and Qin Civilizations. Translated by Chang, K.C. New Haven: Yale University Press. ISBN 0-300-03286-2.
- Yap, Joseph P. (2009). Wars with the Xiongnu: A Translation from Zizhi Tongjian. Bloomington, Indiana, U.S.A.: AuthorHouse. ISBN 978-1-4490-0604-4.
- Sima Guang (2016). Zizhi Tongjian: Warring States and Qin. Vol. Volumes 1 to 8 - 403-207 BCE. Translated by Yap, Joseph P. CreateSpace. ISBN 978-1533086938. LCCN 2016908788.
{{cite book}}
:|volume=
has extra text (help)
බාහිර සබැඳි
[සංස්කරණය]Warring States Period හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Warring States Period - Ancient History Encyclopedia
- Warring States Project, University of Massachusetts Amherst
- Rulers of the warring states – Chinese Text Project
- China's Warring States Period, BBC Radio 4 discussion with Chris Cullen, Vivienne Lo & Carol Michaelson (In Our Time, Apr. 1, 2004)