ස්ටෙෆනි සිරිවර්ධන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ස්ටෙෆනි සිරිවර්ධන
උපත5 පෙබරවාරි 1988 (1988-02-05) (වයස 31)
ජාතිකත්වයශ්‍රී ලාංකික
උස5' 5
සම්මානශ්‍රී ලංකා විශ්ව රූ රැජින (2011), ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින (2013)

ස්ටෙෆනි සිරිවර්ධන යනු 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කරගත් ජයග්‍රාහිකාව වේ. ඇය එම වසරේ බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[1] එසේම 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුල හිමිකරගත්තේද ඇය විසිනි.[2]

රංගනයන්[සංස්කරණය]

ස්ටෙෆනි, කන්නාඩ චිත්‍රපටියක් වූ Dirty Picture, Silk-Sakath Hot Maga හී ගීතයකට රංගනයෙන් දායක විය.[3][4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2011". timesofbeauty.com. 2011-07-11. Retrieved 2015-01-08.
  2. "අ ඩේ ඉන් ද ලයිෆ් ඔෆ් ස්ටෙෆනි සිරිවර්ධන". ceylontoday. 2013-12-01. Retrieved 2015-01-08.
  3. "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". chitraloka.com. 2013-03-13. Retrieved 2015-01-08.
  4. "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". karnataka.indiaeveryday. 2013-03-13. Retrieved 2015-01-08.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්ටෙෆනි_සිරිවර්ධන&oldid=342697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි