Jump to content

ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ
Miss World Sri Lanka
සංස්ථාපනය1953
වර්ගයරූ රැජිණ තරඟයකි.
පිහිටුම
Membership
ලෝක රූ රැජිණ

ලෝක ම්ට්ටමේ තරඟයක් වූ ලෝක රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ ලෙස හඳුන්වයි.


2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ රොෂෙල් කොරෙයා
2007 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ මාරියා කොළඹගේ
2005 ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ නදීකා පෙරේරා

ජයග්‍රාහිකාවන්

[සංස්කරණය]
වසර ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ විශේෂ කරුණු
2014චූලක්ෂි රණතුංග
2013ඉරේෂා අසංකි ද සිල්වා
2012සුමුදු ප්‍රසාධිනීහොඳම නිරූපණය (හොඳම 47)[1]
2011පුෂ්පිකා ද සිල්වාහොඳම අරමුණක් සහිත රූමතිය (හොඳම 30)[2]
2010ෆැලන් රණසිංහවෙරළ රූමතිය (හොඳම 40)[3]
2009ගම්‍යා විජයදාස
2008රොෂෙල් කොරෙයා
2007මාරියා කොළඹගේ
2006Rapthi Kerkoven
2005නදීකා පෙරේරා
2004අනර්කලී ආකර්ෂා
2003සචිනි අයේන්ද්‍රා
2002නිලූෂා ගමගේශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟය වර්ජනය කරන ලදී.
2001ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
2000Rozelle Plunkett
1999දිලුමිණී ජයසිංහ
1998ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1997ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1996ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1995ශ්‍රී ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1994නුෂාරා ෆර්නැන්ඩෝ
1993චමිලා වික්‍රමසිංහ
1992ඉෂාරා මාකොලංගේ
1991ජැකී එමල්ඩා බෙනට්
1990ඇන්ජෙලා ගුණසේකර
1989සෙරීනා ඩෙන්වර්ස්
1988Michelle Koelmeyer
1987ප්‍රියංජලී ද අල්විස්
1986ඉන්දිරා ගුණරත්න
1985නතාලී ගුණවර්ධන
1984භාග්‍යා ගුණසිංහ
1983ෆියෝනා වික්‍රමසිංහෆෙයෝනා මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවූවාය.
1982ටානියා පෙරේරා
1981සෝන්යා එළිසබෙත් ටකර්
1980රෝස්මරී ෆර්නැන්ඩෝ රාමනායක
1979ෂාමිලා වීරසූරිය
1978මනෝහාරී වනිගසූරියඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
1977ෂාමිනී සෙනරත්න
1976තමාරා සුබ්‍රමනියම්දකුණු අප්‍රිකාවේ වර්ග ප්‍රතිපත්ති වලට විරුද්ධ වෙමින් තරඟයට සහභාගී නොවීය.[4]
1975ඇන්ජෙලා සෙනෙවිරත්න
1974විනෝදනී රොෂනාරා ජයසේකර
1973ශිරන්ති වික්‍රමසිංහ
1972ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1971ජී. අබේසිංහ
1970Yolanda Shahzadi Ahlipඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.[5]
1969ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1968නිලන්ති විජේසිංහ
1967තෙරේස් ෆර්නැන්ඩො
1966ප්‍රිසිලා මාටෙන්සින්
1965ෂර්ලින් ද සිල්වා
1964මරීනා ස්වාන්
1963ජෙනිෆර් ඈන් ෆොන්සේකාඅවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.
1962ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1961සුශිලා පෙරේරා
1960ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1959ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1958ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1957ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1956ලංකාව මෙම ලෝක රූ රැජිණ තරඟයට සහභාගී නොවීය.
1955වයලා සීතා ගුණරත්න
1954Jeannette de Jonk
1953මානෙල් ඉලංගකෝන්සිව්වන ස්ථානය[6]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]