විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

විකිපීඩියා වෙතින්

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්[සංස්කරණය]

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View log)
(Find sources: Google (books  news  scholar  free images  WP refs FENS  JSTOR  NYT  WP Library)

ස්වයං රචනාවකි තඹරු විජේසේකර සාකච්ඡාව 18:05, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  • මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --Lee (talk) 08:52, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply[reply]
  • ලිපියෙහි ඉතිහාසය බැලූ කල මෙම ලිපියෙහි කතෘගේ නමින් පරිශීලකයෙක් එය සංස්කරණය කර නොමැත. එබැවින් ලිපිය ස්වයං වර්ණනාවක් වන්නේ කෙසේදැයි නොවැටහේ. ---Shwetha (talk) 09:59, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply[reply]
  • ඔවුන් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන අතර මේවා ඇතැම්විට බොරු නම් වලින් සැකසූ Puppet ඒවා විය හැක. IP පරීක්ෂාවක් යෝජනා කරමි. මන්ද, Afd යෝජනා කළ අවස්ථාවේම මට ඔහුගෙන් ඊට විරුද්ධත්වය පා ෆේස්බුක් මැසේජ් එකක් ලැබිණි. --තඹරු විජේසේකර සාකච්ඡාව 01:55, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply[reply]
  • මෙය ස්වංය වර්ණනාවක් යැයි මටත් හැඟෙන අතර මෙම සංවිධානය Facebook හරහා අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන නිසා ඒ පිලිබඳව සොයාබැලීමේදී මෙම පිටුව මා හට හමුවිය. මෙම පිටුව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිර්මාණය සිදුකර ඇත්තෙ එකම පරිශීලකයෙක් වන අතර එම පරිශීලකයා විසින් නැවත නැවතත් මකාදැමීමට යෝජනාකල කොටුව ඉවත් කර ඇත්තෙ අමනෝඥ අයුරිනි. මෙම පිටුව මකා දැමීමට පහත කරුණු සලක බැලීමෙන් අනතුරුව නිවැරදි තීරණයක් ගැනීමට හැකි වේවි යයි මම විශ්වාස කරමි.
  1. මෙම පිටු දෙකම නිර්මාණය හා සංස්කරණය සිදුකර ඇත්තෙ පරිශීලක:Tharakakasun විසිනි. මෙම පරිශීලකයා ස්වංය තහවුරුකිරීමක් සිදු කර නොමැති බව මම උපකල්පනය කරමි.
  2. මෙම පිටුවට මූලාශ්‍ර වශයෙන් යොදාගෙන ඇත්තෙ එම පරිශීලකයා විසින්ම නිර්මාණය කල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පිටුවයි. මෙය Self-published source වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි.
  3. මෙම පිටුවට අදාල පුද්ගලයා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සම්බන්ධව කෙරුනු පෙර ව්‍යාපෘති වල දායකත්වයක් මා දන්නා අන්දමින් සපයා නැත. එමෙන්ම ඔවුන් විසින්ම සපයා පලකරන ලද අයිතම කීපයක හැර වෙනත් කිසිදු ස්ථානයක මෙම පුද්ගලයා පිලිබඳ සටහන් නොපවතී. එම නිසා en:Wikipedia:Notability_(people) වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි. --ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 07:17, 25 ඔක්තෝබර් 2019 (යූටීසී)Reply[reply]