ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
විකිපීඩියාවේ මකාදැමීමේ ප්‍රතිපත්තියයට අනුගතව මෙම ලිපිය මකාදැමුමට සලකාබැලෙමින් පවතී. Please share your thoughts on the matter at this article's entry on the Articles for deletion page. අදාල සාකච්ඡාව නිමවන තුරු ලිපිය හිස්කිරීම හෝ මෙම දැන්වීම ඉවත්කිරීම නොකලයුතුය. නමුත් ලිපිය සංස්කරණය කිරීමෙ නිදහස ඔබ සතුය. For more information, particularly on merging or moving the article during the discussion, read the Guide to deletion. |
ITSSL | |
පිහිටුවන ලද්දේ | 2019 |
---|---|
වර්ගය | සංවිධානයකි |
සභාපති | රජීව් යසිරු කුරුවිටගේ මැතිව් |
පිහිටීම | නුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර, ශ්‍රී ලංකාව ![]() |
අනුබද්ධ කිරීම | ශ්‍රී ලංකා පරිවර්තන සමුහය |
වෙබ් පිටුව | http://itssl.org/ |
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ඉංග්‍රීසි: Information Technology Society Sri Lanka (ITSSL යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ කොළඹ, ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණ විෂය හා සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන සංගමයක් වේ.
[1][2][3] තොරතුරු තාක්ෂණ සංවිධානයෙහි නිර්මාතෘවරයා අචින් බුද්ධික වන අතර සංවිධානයේ ප්‍රධාන පුද්ගලයන් වශයෙන් රජීව් යසිරු කුරුවිටගේ, ඉසුරු චාමර, කාවින්ද සුමනවීර ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් කටයුතු කරයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ වන අතර ඉසුරු චාමර මෙහි උප සභාපති වේ. මෙම සංවිධානයෙහි මූලස්ථානය නුගේගොඩ පිහිටා ඇත. [4][5][6] සයිබර් ආරක්ෂණ පනත සම්බන්ධයෙන් සහ දත්ත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් යෝජිත නීති කෙටුම්පත් පිළිබදව ඇතිවූ සංවාද සහ අදහස් දැක්වීම් වලට ප්‍රධාන චරිතයක් ආකාරයෙන් තොරතුරු තාක්ෂණ සංගමය සම්බන්ධ විය. වෛරී සහගත ප්‍රකාශ වලින තොරවූ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරිමත් කරනු ලබන සමාජ ජාල නිර්මාණය සදහා තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු කිරීම පිලිබදව සිරස්තල වාර්තා පවා පලවී තිබේ.තවද තොරතුරු තාක්ෂණ සංගමය පුරවැසියන් දැනුවත් කිරීම, තාක්‍ෂණික අධීක්ෂණ කටයුතු සිදුකිරීම, උපදෙස් ලබාදීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වැනි නොමිල පහසුකම් ශ්‍රී ලාංකික ජනයාට පොදුවේ සපයයි.
මතභේද
මෙම සංගම ව්‍යාජ එකක් බවට විවිධ මත පල වෙමින් පවතී.[7]
මුලාශ්‍ර
- ↑ "සමාජ මාධ්‍ය අධීක්ෂණය: මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි". Sundayobserver. 13 September 2019.
- ↑ "ෆේස් ඇප් අභියෝගය භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීම". හිරු පුවත්.
- ↑ "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය අධීක්ෂණය කිරීම සඳහා උපදෙස් දුන් බව ප්‍රතික්ෂේප කරයි". Asianmirror. 13 September 2019.
- ↑ "ෆේස්බුක් ගිණුම් යලි අවධානමක". හිරු පුවත්. 21 August 2019.
- ↑ "National මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට මැතිවරණ කොමිසම උපදෙස් දෙයි". Colombopage. 14 September 2019.
- ↑ "නව සයිබර් පනත මගින් සමාජ මාධ්‍ය රහස්‍යතා අවශ්‍යතා මතු කරයි". Srilankamirror. 30 May 2019.
- ↑ "අවුරුදු 21 සිසුවෙක්ගේ බොරු පුවත් නිසා සම්පත් බැංකුවේ කීර්තිනාමය අනතුරේ". Retrieved 2020-03-08.