පරිශීලක සාකච්ඡාව:ළහිරු හිමේෂ් මදුෂංඛ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්


ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් ළහිරු හිමේෂ් මදුෂංඛ, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 13:42, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]



{{subst:db-noncom-notice|ගොනුව:ජීවිතයේ අරුමය මෙලෙස කියාපායිද.jpg|nowelcome=|{{{key1}}}={{{value1}}}}} තඹරු විජේසේකර සාකච්ඡාව 06:28, 8 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

 Support -මෙම රූපය මා විසින් උඩුගත කරන ලද්දේ අත්හදා බැලිමක් සදහාය.
නමුත් දැන් එය මැකීමට නොහැකි වී ඇත. මකා දැමීමට විරුද්ධත්වයක් නොමැත.--ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 06:33, 8 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

සැකිලි තැනීම[සංස්කරණය]

විකීපිඩියා හී අවශ්‍ය යම් යම් සැකිලි නොමැති බව පෙනිගිය නිසා සැකිල්ලක් තැනීමට උත්සහ කලෙමි. අසාර්ථක විය. සැකිල්ලක් තනන අයුරු කරුණාකර පහදන්න

අවශ්‍ය වූ සැකිල්ල කුමක්ද? සැකිලි සෑදීමේ ක්‍රමය සාමන්‍ය ලිපි වාගේමයි. එකම වෙනස නාම අවකාශය "සැකිල්ල" වීම පමණයි. --Lee (talk) 08:24, 8 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]
පාසලේ නම සඳහන් සැකිල්ලක් අවශ්‍ය වූවා.--ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 14:47, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

හරි. {{පරිශීලක කිංස්වුඩ් විදුහල}} යන්න ඔබේ පරිශීලක පිටුවට එක් කරන්න...සිඳු ( සාකච්ඡාව / @ ) 15:02, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

බෙහෙවින් තුති.--ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 15:05, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]
ඔබට ඇවසි විටක එම සැකිල්ල සංස්කරණය කරන්න. නව සැකිලි තැනීමට බිය නොවන්න..සිඳු ( සාකච්ඡාව / @ ) 15:09, 10 ජනවාරි 2012 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, ළහිරු හිමේෂ් මදුෂංඛ.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:10, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]