රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
විකිපීඩියාවේ මකාදැමීමේ ප්‍රතිපත්තියයට අනුගතව මෙම ලිපිය මකාදැමුමට සලකාබැලෙමින් පවතී. Please share your thoughts on the matter at this article's entry on the Articles for deletion page. අදාල සාකච්ඡාව නිමවන තුරු ලිපිය හිස්කිරීම හෝ මෙම දැන්වීම ඉවත්කිරීම නොකලයුතුය. නමුත් ලිපිය සංස්කරණය කිරීමෙ නිදහස ඔබ සතුය. For more information, particularly on merging or moving the article during the discussion, read the Guide to deletion. |
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් | |
---|---|
![]() | |
උපත | ජූනි 21, 1998 |
රැකියාව | තොරතුරු තාක්ෂණ උපදේශක |
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් (English: Rajeev Yasiru Kuruwitage Mathew, උපත 1998 ජූනි 21, ) සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ රාජ්‍ය නොවන තොරතුරු තාක්ෂණ සංවිධානයක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය English:Information Technology Society Sri Lanka හි සභාපති ලෙස කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති ලෙසද රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කටයුතු කළේය.
[1] ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණික උපදේශකයෙකු ලෙසද ශ්‍රී ලංකික ජනතාව ඔහුව හදුනාගෙන ඇත.
මුල් අවධිය
යසිරු හැදී වැඩුණේ නුගේගොඩ පිහිටි උඩහමුල්ල නම් නගරබද ගම්මානයේ ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පාසල් දෙකක ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලදී අධ්‍යාපනය හැදෑරු අතර පසුව අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් අනතුරුව අ.පො.ස උසස්පෙළ හැදෑරීම සදහා කොලබ ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් විය.
මතභේද
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් පිහිටුවා ඇතැයි කියැවෙන සංගමය ව්‍යාජ එකක් බවට විවිධ මත පල වෙමින් පවතී.[2]
References
- ↑ "ඉරාජ් වීරත්නගේ ෆේස්බුක් පිටුව අත්හිටුවීමට රජය නියෝග කළේ නැත". ceylontoday. 12 Jul 2019.
- ↑ "අවුරුදු 21 සිසුවෙක්ගේ බොරු පුවත් නිසා සම්පත් බැංකුවේ කීර්තිනාමය අනතුරේ". Retrieved 2020-03-08.
වෙනත් යොමු
ෆේස්බුක් නිල ගිණුම - https://facebook.com/rajeev.yasiru/
නිල ෆේස්බුක් පිටුව - https://facebook.com/yasirumathew/
නිල ට්විටර් ගිණුම - https://twitter.com/rajeevyasiru