විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 16

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 16: එස්ටෝනියාවේ ස්වෛරීත්වය ප්‍රකාශයට පත් කිරීමේ දිනය ( 1988)

Nandasena Gotabaya Rajapaksa.jpg
  • 1852 – ජේ. ආර්. හයින්ඩ් විසින් 22 කලායියපී ග්‍රහකය සොයා ගන්නා ලදී
  • 1916 – පළමු ලෝක යුද්ධය: ඔස්ට්‍රියාව-හංගේරියාව සහ සර්බියාව අතර කොලියුබරා සටන ආරම්භ වේ.
  • 1933එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟයි.
  • 1945යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලදී.
  • 1992ශ්‍රී ලංකාවේ කොළඹදී එල්ටීටීඊ ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ශ්‍රී ලංකා නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.
  • 2019ගෝඨාභය රාජපක්ෂ (සේයාරුව) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 15නොවැම්බර් 16නොවැම්බර් 17