ක්ලැන්සි ප්‍රනාන්දු
Appearance
| ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ක්ලැන්සි ප්‍රනාන්දු † | |
|---|---|
| මුල්ම නම | වන්නකුවත්ත වඩුගේ අර්වින් ක්ලැන්සි ප්‍රනාන්දු |
| උපත | 10 ඔක්තෝබර් 1938 |
| මරනය | 16 November 1992 (aged 54) කොළඹ, ශ්‍රී ලංකාව |
| පක්ෂපාතීත්වය | ශ්‍රී ලංකාව |
| සේවාව/ශාඛාව | |
| සේවා කාලය | වසර 35 |
| නිලය | |
| දැරූ තනතුරු | ශ්‍රී ලංකා නාවික හමුදාපති |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකා සිවිල් යුද්ධය |
| සම්මාන | |
අද්මිරාල් වන්නකුවත්ත වඩුගේ අර්වින් ක්ලැන්සි ප්‍රනාන්දු (දෙමළ: கிளான்சி பெர்னாண்டோ, ඉංග්‍රීසිːClancy Fernando; 10 ඔක්තෝබර් 1938 – 16 නොවැම්බර් 1992 †) යනු ශ්‍රී ලංකික සන්නද්ධ හමුදා සාමාජිකයෙක්, ඔහු 1991 නොවැම්බර් 1 සිට 1992 නොවැම්බර් 16 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කළේ. 1992 දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කරනු ලැබුවේ[1], ශ්‍රී ලංකා හමුදාවේ රාජකාරියේ යෙදී සිටියදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙසිනි.