ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරු

විකිපීඩියා වෙතින්

නාවික හමුදාපති යනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානම පදවියයි.

ඉතිහාසය[සංස්කරණය]

නාවික හමුදාවේ කපිතාන් යන නිල නාමය ලංකා රාජකීය නාවික හමුදාවේ ප්‍රධානම පදවිය ලෙස 1950 දි පිහිටවන ලදි. 1972 දි ශ්‍රී ලංකාව ජන රජයක් වු පසු ලංකා රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස වෙනස් වු අතර නාවික හමුදාවේ ප්‍රධාන පදවිය වු නාවික හමුදාවේ කපිතාන් යන පදවි නාමය නාවික හමුදාපති ලෙස වෙනස් කරන ලදි.

නාවික හමුදාවේ කපිතාන්වරු 1950 සිට 1972 දක්වා[සංස්කරණය]

අ০ක. ඡායාරූපය පදවිය නම පදවියට පත් වීම පදවියෙන් ඉවත් වීම පදක්කම්
1 කපිතාන් W.E. බැන්ක්ස් 1950 දෙසැම්බර් 02 1951 නොවැම්බර් 25 CBE, DSC
2 කපිතාන් J.R.S. බ්‍රවුන් 1951 නොවැම්බර් 26 1953 ජුනි 14
3 කොමදෝර් P.M.B. චාවේස් 1953 ජුනි 15 1955 නොවැම්බර් 07 DSC
4 රියර් අද්මිරාල් G.R.M. දි මෙල් 1955 අගෝස්තු 15 1960 නොවැම්බර් 15 OBE, ADC
5 රියර් අද්මිරාල් රජන් කදිරගාමර් 1960 නොවැම්බර් 16 1970 ජූලි 01 MVO, ADC
6 රියර් අද්මිරාල් D.V. හන්ටර් 1970 ජූලි 02 1972 මැයි 21


නාවික හමුදාපතිවරු 1972 සිට වර්ථමානය දක්වා[සංස්කරණය]

අ০ක. ඡායාරූපය පදවිය නම පදවියට පත් වීම පදවියෙන් ඉවත් වීම පදක්කම්
7 රියර් අද්මිරාල් D.V. හන්ටර් 1972 මැයි 22 1973 මාර්තු 31
8 අද්මිරාල් දේශමාන්‍ය බැසිල් ගුණසේකර[1] 1973 අප්‍රේල් 01 1979 මැයි 31
9 අද්මිරාල් A.W.H. පෙරේරා[1] 1979 ජුනි 01 1983 මැයි 31 VSV
10 වයිස් අද්මිරාල් අශෝක ද සිල්වා 1983 ජුනි 01 1986 ඔක්තොම්බර් 31 VSV
11 අද්මිරාල් H.A. සිල්වා 1986 නොවැම්බර් 01 1991 ඔක්තොම්බර් 31 VSV
12 අද්මිරාල් W.W.E. ක්ලැන්සි ෆ්‍රනාන්දු  1991 නොවැම්බර් 01 1992 නොවැම්බර් 16 VSV
13 අද්මිරාල් D.A.M.R. සමරසේකර 1992 නොවැම්බර් 16 1997 නොවැම්බර් 27 VSV, USP
14 අද්මිරාල් H.C.A.C. තිසේරා 1997 ජනවාරි 28 2000 දෙසැම්බර් 31 VSV, USP
15 අද්මිරාල් D.W.K සඳගිරි, JP 2001 ජනවාරි 01 2005 අගෝස්තු 31 VSV, USP
16 අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 2005 සැප්තැම්බර් 01 2009 ජූලි 15 RSP, VSV, USP
17 අද්මිරාල් තිසර සමරසි০හ 2009 ජූලි 15 2011 ජනවාරි 15 RSP, VSV, USP
18 වයිස් අද්මිරාල් D.W.A.S. දිසානායක 2011 ජනවාරි 15 2012 සැප්තැම්බර් 27 WV, RSP & Bar, VSV, USP
19 වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ 2012 සැප්තැම්බර් 27 RSP, VSV, USP

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  • අංකිත ලැයිස්තු අයිතමය
  • බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
  • බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
  1. අංකිත ලැයිස්තු අයිතමය

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]