22 කලායියපී
Jump to navigation
Jump to search
![]() 2010 දී ඩබ්.එම්. කෙක් II දුරදක්නය භාවිතයෙන් කලායියපී සහ ලිනූස් චන්ද්‍රිකාව දර්ශනය වූ හැටි | |
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ජෝන් රස්ල් හයින්ඩ් |
සොයාගත් දිනය | නොවැම්බර් 16, 1852 |
නිලනාමයන් | |
නම් කෙරුණේ | කලායියපී |
විකල්ප නම් | නොමැත |
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
කක්ෂීය ලක්ෂණ[1] | |
කාලාරම්භය 2010-Jul-23 (JD 2455400.5) | |
විහේලිකය | 479.98 ගිමී 3.2085 AU |
අපහේලිකය | 391.03 ගිමී 2.6139 AU |
අඩ-මහා අක්ෂය | 435.09 ගිමී 2.9112 AU |
උත්කේන්ද්‍රියතාවය | 0.10213 |
කක්ෂීය කාලාවර්තය | 1814.3 d (4.97 වසර) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.42 කිමී/තත් |
මධ්‍යන්‍යය විෂමතාවය | 282.54° |
ආනතිය | 13.703° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 66.17° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 355.03° |
චන්ද්‍රිකා | ලිනූස් |
භෞතික ගුණාංග | |
මාන | 235×144×124 කිමී[2] 166.2±2.8 කිමී[2] 181 ± 4.6 කිමී (IRAS)[1] |
මධ්‍යන්‍යය අරය | 83.1 ± 1.4 කිමී[2] |
ස්කන්ධය | 8.16 ± 0.26×1018 කිග්‍රෑ |
මධ්‍යන්‍යය ඝණත්වය | 3.35 ± 0.33 ග්‍රෑ/සෙමී³[2] |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.079 මී/තත්² |
මිදුම් ප්‍රවේගය | 0.114 කිමී/තත් |
භ්‍රමණ කාලාවර්තය | 0.1728 චි (4.148 පැ) [3] |
ප්‍රභානුපාතය | 0.17[2] |
උෂ්ණත්වය | ~161 K උපරිම: 240 K (-32 °C) |
වර්ණාවලී වර්ගය | M [4] |
නිරපේක්ෂ විශාලත්වය (H) | 6.45[1] |
22 කලායියපී යනු, 1852 නොවැම්බර් 16 දිනදී, ජේ. ආර්. හයින්ඩ් විසින් සොයාගැණුනු ප්‍රධාන වළල්ලට අයත් විශාල M-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයෙකි. වීර කාව්‍යය වෙනුවෙන් ග්‍රීක කලා දේවතාවිය වූ කලායියපී අනුව යමින් නම් කෙරිණි.
චන්ද්‍රිකාව[සංස්කරණය]
ලිනූස්, හෝ (22) කලායියපී I ලිනූස් නම්, එක් දන්නා ස්වභාවික චන්ද්‍රිකාවක්, කලායියපී සතුවෙයි. විෂ්කම්භය 28 කිමී පමණ වන බැවින්, එය තරමක් විශාල වන අතර, එය තනිව පැවතියා නම් තරමක ලොකු ක්ෂුද්‍ර ග්‍රහයෙක් විය හැකිව තිබුණි. කලායියපීගේ කේන්ද්‍රයේ සිට 1100 කිමී පමණ දුරකින් එය පරිභ්‍රමණය වන අතර, එම දුර කලායියපී අරයයන් 13.2 ක් මණ වෙයි.[2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 22 කලායියපී". 2010-06-02 අවසන් නිරික්ෂණ. Retrieved 2010-07-22.
{{cite web}}
: Check date values in:|date=
(help) - ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 ඩෙස්කෑම්ප්ස්, පී.; මාචිස්, එෆ්.; et al. (2008). "නිව් ඩිටර්මිනේෂන් ඔෆ් ද සයිස් ඇන්ඩ් බල්ක් ඩෙන්සිටි ඔෆ් බයිනරි ඇස්ට්‍රයිඩ් 22 කලායියපී ෆ්‍රොම් ඔබ්සර්වේෂනස් ඔෆ් මියුචුවල් ඉක්ලිපිසර්ස්". Icarus. 196 (2): 578–600. arXiv:0710.1471. Bibcode:2008Icar..196..578D. doi:10.1016/j.icarus.2008.03.014.
- ↑ PDS ලයිට්කර්ව් ඩේටා
- ↑ PDS ස්පෙක්ට්‍රල් ක්ලාස් ඩේටා