රත්මලාන ශ්‍රී පුෂ්පාරාම විහාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී පුෂ්පාරාම විහාරය
Sri Pushparama Vihara
ස්තූපය සහ විහාර මන්දිරය
මූලික තොරතුරු
පිහිටීමරත්මලාන, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°49′18.4″N 79°52′16.2″E / 6.821778°N 79.871167°E / 6.821778; 79.871167ඛණ්ඩාංක: 06°49′18.4″N 79°52′16.2″E / 6.821778°N 79.871167°E / 6.821778; 79.871167
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (23 පෙබරවාරි 2007)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාර
ආදිකර්තෘබලපිටියේ ධීරානන්ද තෙරණුවෝ[1]
සම්පූර්ණ කෙරුණේ1795 – 1800

ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රත්මලාන පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටි ශ්‍රී ධර්මාරාම මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ පෙබරවාරි 23වන දිනදී රජයේ ගැසට් අංක 1486 යටතේ සිදුකොට තිබේ.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ජනක වෙත්තසිංහ (7 ජුනි 2009). "රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 8 මාර්තු 2017.
  2. ගැසට් 1486 23 පෙබරවාරි 2007, පිටු අංකය: 7.

බාහිර සබැඳි[සංස්කරණය]