Jump to content

බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී පුෂ්පාරාම විහාරය
Sri Pushparama Vihara
විහාරයේ වූ ධර්ම ශාලාව
මූලික තොරතුරු
පිහිටීමවැලිතර, බලපිටිය, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°17′29.9″N 80°02′31.7″E / 6.291639°N 80.042139°E / 6.291639; 80.042139ඛණ්ඩාංක: 06°17′29.9″N 80°02′31.7″E / 6.291639°N 80.042139°E / 6.291639; 80.042139
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගාල්ල
පළාතදකුණු පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජූනි 2008)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලපිටිය පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. අමරපුර නිකායට අයත් චූලකන්ධි නිකායෙහි ප්‍රධාන මූලස්ථානය ලෙස කටයුතු කරන විහාරය, නායක පන්සල යනුවෙන්ද හැඳින්වේ.[1] එය බලපිටිය නගරයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින්, කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජූනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකොට තිබේ.[2]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "බලපිටිය පුරාණ විහාරය". Aazinglanka. සම්ප්‍රවේශය 8 April 2017.
  2. ^ ගැසට් 1553 6 ජූනි 2008, පිටු අංකය: 524.

බාහිර සබැඳි

[සංස්කරණය]