පරිශීලක සාකච්ඡාව:Singhalawap/ක්‍රි.ව.2009

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Image Upload Issue[සංස්කරණය]

Hey Buddy, you are forgetting to include the copyright information with the images uploaded ;-) --Lee 07:13, 4 මාර්තු 2009 (යූටීසී)[reply]

Macho I am editing some other's page. The typing errors are his/hers. Actually I started editing the page as I could not bear the bad sinhala letter usage there. Thanks for your vigilence. Regards නන්දිමිතුරු 15:16, 26 මාර්තු 2009 (යූටීසී)[reply]

Singhalawap වෙත[සංස්කරණය]

ව්‍යාංග නමකට මුවාවී සිටින ඔබ කවුරුන්දැයි දැකීමට මම තවමත් දේවත්වයට පත් නුවූයෙමි. එබැවින් පුද්ගල වශයෙන් ගෙන මෙත් වැඩීම හෝ දොස් නැගීමට හෝ මම අසමත් වෙමි. අප පුරුදු පුහුණු වී ඇත්තේ එසේ ‍ක්ෂූද්‍ර ලෙස විභාග කිරීමට නොව ලොව සාර්ව වශයෙන් ගෙන දැකීමටය. එතන්හී මා මනස දකින්නේ සිංහල විකිපීඩියාවයි. එයට අවැඩක් සිදුවේ නම් වදන් කඩුවෙන් කොටන්නෙමි, වදන් හෙලි තුඩ දමා ගසන්නෙමි, වදන් චක්‍රායුධය බඹරවා එවන්නෙමි, වදන් හීයෙන් විදින්නෙමි, මෙකී නොකී අවි පරදී නම් දස වද දෙන්නෙමි. දිවි හිමියෙන් සිංහල විකිය රකිමියි අප රැස දෙවියන් බුදුන් ඉදිරියේ ගිවිස ඇති බව කියමු. ඔබ තවමත් වැරැදි මග යන බවද කියමු. බස ගොඩනැගුමට යැයි දොඩමින් බස නොදන්නා හෙළුව දක්වමින් බස අමු අමුවේ කෙලසමින් දඟලන ඔබ වැඩ පිළිකෙව් කරමු. ටීකාවක් අගට ~~~~ යෙදුම පවා නොදන්නා ඔබ සිංහල විකියට සිදු කරන අගතිය පිළිබඳ කම්පා වමු.මහාසෝණ 01:52, 16 අප්‍රේල් 2009 (යූටීසී)[reply]


Singhalawap වෙත[සංස්කරණය]

බල්ලාගේ වැඩය බූරුවා නොකල යුතුය. අප පරිපාලක වරුන් ඔබ හට උවදෙස් දෙනු ඇත. එසේ දෙන්නැයි ඔවුන් යදින්න. ඔබට ජය! මහාසෝණ 15:58, 16 අප්‍රේල් 2009 (යූටීසී)[reply]

Singhalawap වෙත[සංස්කරණය]

මාගේ සාකච්ඡා පිටුවෙහි සිංහලවප් තැබූ පරිකථනයෙහි "සාකච්ඡා" යන හෙළ වදන "සාකච්චා" ලෙසද, "සංස්කරණය" යන පදය "සංකරනය" ලෙසද වැරැදියට යෙදූ ඔහු, සිංහල විකිපීඩියාවේ සිංහල නිවැරැදි කරමින් ප්‍රශංසනීය සේවයක් කරන බවක් අපගේ පරිපාලක වරුනට පෙනෙන්නේ කිසියම් ඉන්ද්‍රජාලයක් නිසාද යැයි සැකයකි. ---ගෝඨයිම්බර 13:02, 26 අප්‍රේල් 2009 (යූටීසී)[reply]

Greetings Singhalawap!Could I ask you to translate this article into sinhara?You may shorten it as possible to contain only the basic informations. If you want me to translate any article into Chinese,contact me without hesistation. Thank you very much!--冰热海风 11:29, 14 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

මෙම ලිපිය නොදකින මවු වරුන් හා පියවරුන් වෙළෙඳ පොලෙහි රාක්ක වල ඇති පිටිකිරි හා රූපවාහිනීයේ හා පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් දකිති. එබැවින් පිටිකිරි ප්‍රවර්ධනය වැලැක්වීමට නම් මවුවරුන්ට නිසි පෝෂණය ලබා දීම, ඔවුනට පඩි-සහිත දීර්ඝ නිවාඩු ලබා දීම වැනි දෑ කිරීම මිස මෙවැනි ලිපියක රූපයක් ඉවත් කිරීම නොසෑහේ. දසනැබළයෝ 05:00, 17 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

පිටි කිරි ප්‍රවර්ධනය වැලැක්වීම සඳහාවූ ශ්‍රී ලංකා රීති මාලාවහි පිටපතක් හෝ සබැඳියක් මා වෙත එවන්න.දසනැබළයෝ 05:11, 17 මැයි 2009 (යූටීසී)[reply]

ළදරුවා[සංස්කරණය]

ඔබ විසින්ම තැනූ මවුකිරි දීමයන ලිපියේ කිරි බෝතලයක රූපයක් ඇත. දසනැබළයෝ 15:24, 29 මැයි 2009 (යූටීසී)[reply]

This is a copyright violation. Please read http://wikimediafoundation.org/wiki/Terms_of_Use: You MUST follow the terms of the license: Attribute the original authors. At best you simply ask for import from en.wp to si.wp of this article, but not simply copy&paste! --Martin H. 15:37, 27 ජූනි 2009 (යූටීසී)[reply]

This is an utter disgrace to Sinhala Wikipedia. It is not by a common user, the experienced # 1 editor making mistakes like this is quite unacceptable please. --- දසනැබළයෝ 16:14, 27 ජූනි 2009 (යූටීසී)[reply]

හැකිනම් කර දෙන්න.[සංස්කරණය]

හිතවත් සිංහලවප්,

විකිපීඩීයාවට අලුතින් ලිපි කීපයක් එකතු වී ඇත. ඒවායෙහි මාතෘකාවල ඉංග්‍රීසි අකුරු කීපයක් ඇත.ඔබට වේලා ඇති විටක හැකිනම් ලිපියේ අන්තර්ගතය හොඳින් පිළිබඳවද විමසා බලා එහි අන්තර්ගතය ඉවත් නොකර අලුතින් නිවැරදි/සුදුසු මාතෘකාව යොදා සම්බන්ධ කළ හැකිද? එවැනි ලිපි කීපයක් පහත දැක්වේ

ස්තූතියි! මීට හිතවත් --asiri 12:13, 25 අගෝස්තු 2009 (යූටීසී)[reply]

අනාථ ලිපිය[සංස්කරණය]

යන සටහන යෙදීමෙහි අභිලාෂය, වෙනත් ඕනෑම සටහනක් යෙදීමෙහි මෙන්ම, වනුයේ නිවැරැදි කිරීමක් මිස සිත් රිදවීමක් නොවේ. විකිපීඩියාවට ලියන ලිපි ලියන්නාට අයත් නොවේ. ඒවා අප දන් දෙමු. බුලත් කොලයේ ජලය හෙලා පරිත්‍යාග කරමු. ඒවා අයත් වන්නේ සමස්ත පරිශීලක සමූහයට මිස එය ලිවූ හෝ සැකසූ ‍හෝ අපට නොවේ. ඔබ විසින් හෝ වෙනෙකෙකු විසින් හෝ ලිවූ ලිපි වෙනුවෙන් යෙදූ පරිශ්‍රමය අගයන අතරම එම ගුණාත්මක ලිපි පරිශීලිකයන් අතරට යා යුතු බැවින්, සබැඳි යෙදීමෙන් අනෙකුත් ලිපි වෙත යෑමද අනෙකුත් ලිපි ‍වෙතින් එයට පැමිණීමද සිදු කරනු වස් මෙසේ මෙම සටහන යොදමු. ප්‍රවර්ගයන් ගණන කෙසේ වෙතත් සබැඳි ලිපි එකක් හෝ දක්වා තිබේ නම් මෙම සටහන නොයෙදීමට අප වග බලා ගැනුමට පොරොන්දු වෙමු. ස්තුතියි. ---චතුනි අලහප්පෙරුම 02:20, 26 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]

ඔබගේ මතයට මා එකඟ නොවෙමි. පරිශීලකයන් බොහෝ විට ලිපි කරා පිවිසෙන්නේ අනෙකුත් ලිපි වල ඇති සබැඳියන් ඔස්සේ මිස ප්‍රවර්ගයන් ඔස්සේ නොවේ. කෙසේ වුවත් ඔබගේ මතයට ගරු කිරීමක් වශයෙන්ද සිංහල විකිපීඩියාව ප්‍රවර්ගකරණයෙහි ලා ඔබ මෑතදී යෙදූ පරිශ්‍රමය අගැයීමක් වශයෙනුත් ප්‍රවර්ග එකක් හෝ ඇති ලිපි අනාථ ලෙසින් නොයෙදීමට වගා බලා ගනිමු. හැකි ඉක්මනින් එසේ කල දේ නිවැරැදි කරමි. ස්තුතියි. ---චතුනි අලහප්පෙරුම 02:46, 26 දෙසැම්බර් 2009 (යූටීසී)[reply]