පැරණි ගිවිසුමේ ආඛ්යාTන වල ඓතිහාසිකත්වය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පැරණි ගිවිසුමේ ආඛ්යාවන වල ඓතිහාසිකත්වය අරභයා පැන නැගී ඇති විවාද කාණ්ඩ කිහිපයකට බෙදිය හැකිය. • එක් කණ්ඩායමක් ඔවුනගේ විචාරකයන් විසින් බයිබලික අවමවාදීන් ලෙස හඳුන්වනු ලබයි. අවමවාදීන් පැරණි තෙස්තමේන්තුවේ ඇති ඕනෑම කොටසක් සම්බන්ධයෙන් දකින්නේ ඉතා සුළු ඓතිහාසික වැදගත්කමකි. • ගතානුගතික පැරණි තෙස්තමේන්තු විද්යානර්ථීන් හෙවත් ඔවුනගේ විචාරකයනට අනුව බයිබලික උපරි වාදීන්. මොවුන් සාමාන්යනයෙන් පැරණි තෙස්තමේන්තුවේ බොහෝ ආඛ්යාඳන වල ඓතිහාසිකත්වය පාපොච්ඡුාරණ තත්ව තුල විශ්වාස කරයි. කෙසේ වුවද කෙනත් කිචන් වැනි ඇතැම් ඊජිප්තුවේදියෝ පවසන්නේ එවැනි විශ්වාස ඉන් පරිබාහිර අවකාශය තුල වලංගු නොවන බවයි. • අනෙකුත් විද්යාපර්ථීහු මෙම අන්ත දෙක අතර සිටිති. ඔවුන් ඊශරානොවයලයේ පසුකාලීන ඉතිහාසය හා රාජතන්තරුත්ය පිළිබඳ පැහැදිලි සාක්ෂි දුටුවද නික්මයාම හා විජයගරුන හණය පිළිබඳ සැක පළ කරති. අමෙරිකානු විශ්ව විද්යාබල වල බොහෝ විද්යානර්ථීහු බයිබලික අවම වාදය හා උපරිවාදය අතර සිටින්නෝ ය. ඇතැම් සමකාලීන පුරාවිද්යා‍ඥයෝ පැරණි තෙස්තමේන්තුවේ දෙබෙදුම් ඉතිහාසය පිළි නොගනිති. විශේෂයෙන් ම ෆින්කෙල්ස්ටයින් හා නීල් අෂර් සිල්බර්මන් ජනපරිුම්ය බයිබලික පරිා වෘත්ති අදාල පරිහ දේශ වල පුරාවිද්යාමව හා සමපාත නොවන බව සඳහන් ජනපරිනපරය කෘතීන් රචනා කළෝ ය. ඉන් වෙනස්ව 2003 දී කෙනත් ඒ කිචන් ඔන් ද රිලයබිලිටි ඔෆ් ඕල්ඞ් ටෙස්ටමන්ට් නමින් පිටු 662 ක කෘතියක් රචනා කළ අතර එය පුරාම බයිබලයේ විශ්වාසනීයත්වය පිළිබඳව සඳහන් වුණි. ඇතැම් පුරාවිද්යාමඥයෝ බයිබලික කාරණා ඒ පිළිබඳ සාක්ෂි නොමැති කම නිසා බැහැර කළයුතු යැයි පැවසුව ද ඔවුනගේ විරුද්ධපාර්ශ්විකයන් පවසන්නේ එය වර්තමාන පුරාවිද්යාතවෙන් ඔප්පු කළ නොහැකි සියල්ල බැහැර කළ යුතුයැයි යන 19 වන සියවසේ න්යාපය කරා නැවත ගමන් කිරීමක් බවය. එම කරේශ ම වේදය තුලින් අසිරියාව වැනි පර්බ ධාන රාජධානිවල පවා පැවැත්ම පරජය ශ්න කෙරුණි. පැරණි තෙස්තමේන්තුවේ මුල් පොත් පහ රචනා වී ඇත්තේ එම සිදුවීම් වලින් බොහෝ කලකට පසු බැවින් එම කොටස් වල රචනා බොහෝ දුරට පරිව බන්ධ විය හැකියැයි වෙල්හුසෙන් පරහැ කාශ කරයි. නමුත් මීට විරුද්ධ වන්නෝ පරතු කාශ කරන්නේ අද දක්නට ඇති බොහෝ ඓතිහාසික මූලාශරසා එලෙස සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියැවූ ඒවා බවයි. උදාහරණයක් ලෙස සීසර් විසින් රචිත ගෝල් යුද්ධය පිළිබඳ විවරණය (කමෙන්ටිරවන්ස් ඔෆ් ද ගෝලික් වෝ) හි අද දක්නට ඇති පැරණිතම පිටපත 9 වන සියවසට පමණ අයත් වන අතර එය සීසර් ගේ මුල් කෘතියෙන් වසර දහසක් ආපසු ගමන් කිරීමකි. වඩා වැදගත් වනුයේ සිදුවීම් සිදුවූ වර්ෂය හා ඒවා මුලින්ම ලේඛණගත වූ වර්ෂය වියහැක. පොත් වල ඇති අභ්යතන්තර සාධක හෙලි කරන්නේ හීබෲ රජුන් විසින් සිදුවීම් සිදුවූ වහාම ලේඛණගත කිරීමට සැලැස්මක් යොදා තිබූ බව සහ රාජාවලියේ කතුවරන්ට එම ලේඛණ පරිශීලනයේ ඍජු අවස්ථාවක් තිබූ බවයි. නමුත් ඊට පෙර සිදුවූ නික්මයාම හා විජයගරසි හනය වැනි ගරකු න්ථ සියවස් ගණනක් වාචිකව පැවත විත් පසුව ලේඛණගත වූ ලෙස සැලකිය හැකි බැවින් සත්ය‍ සිදුවීමෙන් බොහෝ දුරට වෙනස් වන්නට ඇතැයි සිතිය හැක. උම්බර්තෝ එකෝ වෙල්හුසෙන් ගේ න්යාසය ට විරුද්ධව කල්පිතයක් වාර්තා කලේ ය. අදාල කාලසීමාවලට අයත් බොහෝ පුරාවිද්යා ත්මක සොයාගැනීම් බයිබලික වාර්තා ස්ථිර කරයි.




http://en.wikipedia.org/wiki/Old_Testament#Historicity_of_the_Old_Testament_narratives