රෑප සැකසීෙම් ෙසෳන්දර්යාත්මක අංගයන්

විකිපීඩියා වෙතින්

දෘශ්ය මූලිකාංග නම් • රේඛා - යම් කොටසක් තුළ ඇස හැසිරවීමට ඉඩ සකසා දෙන දෘශ්යව මග • හැඩ - ජ්යාකමිතික හෝ ඓන්ද්රී ය ලෙස යම් කොටසක මායිම් නිර්ණයට උපකාරීවන

  දාර කිහිපය වේ.     

• අගය - ලුහුවන් හෝ අන්ධකාරය යම් කොටසක් තුළින් පිළිබිඹු කෙරෙන වර්ණ

  සංයෝගය, වර්ණ විශේෂය සහ පාටවල තදකම වැනි ලක්ෂණ

• ස්වභාවය - ස්පර්ශාත්මක මායාවන් ලෙස පරිවර්තනය වන මතුපිට ගුණාංග • වර්ණ - විවිධාකාර අගයන් සහ තීව්රලතා සමග ඇති වර්ණ • දිශාව - තිරස්ව, සිරස්ව හෝ විකර්ණව ගමන් මග සලසන දෘශ්යි ගමන් පථ • ප්රාමාණය - රූප හෝ හැඩවල එකිනෙකට සාපේක්ෂව දැක්වෙන මිනුම් සහ අන්යෝ්න්යම

 ප්රෝමාණ

• පර්යාලෝකය - ගැඹුර පිළිබඳ භාව ප්ර කාශනය එනම්, චිත්ර යක ඉදිරි කොටස, මධ්ය කොටස පසු

                                  කොටස




http://en.wikipedia.org/wiki/Composition_%28visual_arts%29#Artistic_elements_in_composition