පුරාතන ග්රීiසිය

විකිපීඩියා වෙතින්

පුරාතන ග්‍රීසිය

පුරාතන ග්‍රීසිය යනු ක්රිnස්තියානි ආගමේ නැගී සිටීම තෙක් සහස්රධකයකට ආසන්න කාලයක් පැවති ග්රීතක ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයකි බොහොමයක් ඉතිහාසඥයින් එය සලකනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයට පදනම් වූ සංස්කෘතිය ලෙසය. ග්රී ක සංස්කෘතිය රෝමානු අධිරාජ්යායේ බලවත් බලපෑමක් වූ අතර එමගින් එය යුරෝපයේ බොහොමයක් කොටස් කරා රැගෙන ගියේය.

පුරාතන ග්රීකකයන්ගේ ශිෂ්ටාචාරය නූතන ලෝකයේ භාෂාව , දේශපාලනය , අධ්යාාපන පද්ධතිය , දර්ශනය, විද්යාිව , කලාව හා වාස්තු විද්යාේව මත අධික බලපෑමක් එල්ල කර ඇත. තවද එය බටහිර යුරෝපයේ පුනරුදයට අනුබල දුන් අතර නැවත 18 හා 19 වන සියවස් වල යුරෝපානු හා ඇමරිකානු නව සම්භාව්ය්ය පුනරුදය අතරතුරදී නැවත නැගී සිට ඇත.

පුරාතන ග්රීුසිය යන වදන යොදා ගැනෙන්නේ පුරාණික කාලයේදී ග්රීතක භාෂාව කතා කළ ලෝකය විස්තර කිරීමටය. එමගින් හැඳින් වෙන්නේ නූතන ග්රීීසියේ භූ විද්යාවත්මක ප්රකදේශය පමණක් නොවන අතර එයට පෞරාණික කාලයේදී ග්රී කයන් විසින් ස්ථාපනය කළ හෙළනික සංස්කෘතික ප්ර දේශයන් වන සයිප්රිස් හා ඊජියානු දූපත් , ඇනටෝලියාහි ඊජියානු වෙරළ තීරය (එවකට අයෝනියාව ලෙස හැඳින් වූ) සිසිලිය හා දකුණු දිග ඉතාලිය ( මැග්නා ග්රැවෂියා ලෙස හැඳින් වූ ) හා කොල්කිස් , ඉලිරියා , ත්රේ්ස් , ඊජිප්තුව , සිනෙරයිකා , දකුණු දිග ගෝල් දේශය, අයිබීරියානු වෙනුසියුලාවේ නැගෙනහිර හා ඊසාන දිග ප්රලදේශ , අයිබීරියාව හා ටවුරිකාවෙහි වෙරළවල තිබූ විසිරුණු ග්රීනක ජනාවාස ඇතුළත් වේ.

එහි 12 වන සියවසේ පැවතීම අතරතුරදී රෝමාණු ශිෂ්ටාචාරය රාජාණ්ඩුවක සිට රදල සමූහාණ්ඩුවකටද එතැන් සිට සුවිසල් අධිරාජ්ය යකටද වර්ධනය වීය. එය ආක්රකමණ කිරීම් හා සටන් හරහා බටහිර යුරෝපය හා මධ්යුධරණී මුහුද වටකර සිටින මුළු ප්රයදේශයම තම යටතට ගත්තේය. කෙසේ නමුත් රෝමාණු අධිරාජ්යදයේ බිඳ වැටීම සඳහා කරුණු කිහිපයක් හේතු විය. හිස්පේනියාව,ගෝල් දේශය හා ඉතාලිය ඇතුළත් අධිරාජ්යටයේ බ‍ටහිර කොටස පස්වන සියවසේදී ස්වාධීන රාජධානි බවට තිබුණු අතර කොන්ස්තන්තිනෝපලයේ සිට පාලනය කළ නැගෙනහිර අධිරාජ්යරය කි පූ 476 න් පසුව බයිසන්ටයින් අධිරාජ්යටය ලෙස හැඳින්වුණි. මෙය රෝමයේ බිඳ වැටීම සඳහා වූ සාම්ප්රතදායිකව පිළිගන්නා දිනය විය.

http://en.wikipedia.org/wiki/Ancient_history#Ancient_Greece

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ග්රීiසිය&oldid=543815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි