පරිශීලක:එල්ලේ
මෙම පරිශීලක නාමය, ජූඩ් සිල්වාට අයත් විකල්ප ගිණුම් නාමයකි . |
— Wikipedian — | |
ගොනුව:Judep1.jpg | |
නම | Ellaya එල්ලය |
---|---|
උපත | ජනවාරි 22, 1963 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රට | ශ්‍රී ලංකා |
භාෂා | සිංහල ඉංග්‍රීසි |
කොණ්ඩය | කළු |
ඇස් | කළු |
අත් හුරුව | දකුණත්, වමත් |
අධ්‍යාපනය සහ රැකියාව | |
Education | තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් |
University | විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා යුධ හමුදාව |
විනෝදාංශ, ප්රියතමයන් සහ විශ්වාසයන් | |
ආගම | රෝමාණු කතෝලික |
සම්බන්ධතා තොරතුරු | |
Website | srilankaelle.com |
ellesrilanka@gmail.com | |
AIM | ජීවිතය කෙසේ හෝ ජයගැනීම සහ දරැවන් වෙනුවෙන්ද අනාගත පරපුර වෙනුවෙන්ද යම් වැදගත් වැඩ කොටසක් ඉටු කිරිම |
Sri Lanka Elle | |
ගිණුම් සංඛ්යා ලේඛන | |
Joined |
|
First edit | 2012.01.22 |
සැකිල්ල:පරිශීලක එල්ලේ ක්‍රීඩාව පිළීබද විශේෂාංග ලිපි | ||
| ||
| ||
| ||
| ||
පරිශීලක:Vishvax/රෝමාණු කතෝලික | ||
පරිශීලක:එල්ලේ/දේශප්‍රේමී |
එල්ලය (ඉංග්‍රීසි: Ellaya) වන මම තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන්,ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ විවෘත විශ්ව විද්‍යාලයෙන් සහ වෙතින් අධ්‍යාපනය හදාරා බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාව කරමින් සිටින අතරතුරදී ත්‍රස්ත්‍රවාදින් ගෙන් රට ආරක්ෂා කර ගැනීම පිණීස හමුදාවට තරැණයින්ගේ අවශ්‍යතාවය මත යුද හමුදාවට 1985 මැයි මස 17 වෙනි දින එක්වයුධ හමුදා පහුණූ පාසැල අම්පාර පුහුණූව හදාරා යුධ හමුදාවට එක්වන ලදී එහෙත් යුධ හමුදාව තුලදී කිසිම සෙබලකු විසින් අත්නොවිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ කිසිදු සෙබලෙකු හට කිසිදු අවශ්ථාවකදී අත් විදීමට නොලැබෙන බලවත්ම අසාධාරණයට ලක් වු බැවින් වසර 13 ක් ක්‍රියාන්විත සේවයේ සේවය කරමින් පසුව ආරක්ෂක හමුදාවෙන් 1999 වර්ෂයේදී ඉවත් වන ලදී.නැවතත් 2006 වර්ෂයේදී මාණූසීය මෙහෙයුම සදහා දායකත්වයක් ලබා දිම පිණීස ආරක්ෂක හමුදාවට එක්වෙමින් බළළත් නිළධාරියෙකු වශයෙන් 2015 ඔක්තෝම්බර් මස 22 වන විශ්‍රාම යන ලදී
විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට මාගේ දායකත්‍වය
[සංස්කරණය]බලන්න
- එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ
ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර ,
පුරාණ ශ්‍රී සුගතාරාම රජ මහා විහාරය
ශාන්ත ඉසිදෝරු දේවශ්ථානය තිබ්බොටුගොඩ
ශාන්ත ඉසිදෝරු මුණිතුමා
එල්ලේ පාලක මණ්ඩලය
එල්ලේ කණ්ඩායම් ලැයිස්තුව
එල්ලේ ක්‍රීඩාවේ රීති
දක්ෂතම පැරණි ක්‍රීඩකයින්
ප්‍රවීණ මළල ක්‍රීඩා තරගමාලාව ශ්‍රී ලංකාව
ගණේමුල්ල දුම්රිය ස්ථානය
යාගොඩ දුම්රිය ස්ථානය
සේනාසිංහ රංජිත් සිල්වා
තිබ්බොටුගොඩ
ප්‍රවීණ මළල ක්‍රීඩා සංගමය
ආසියානු ප්‍රවීණ මළල ක්‍රීඩා තරගමාලාව
ප්‍රවීණ එල්ලේ ක්‍රීඩක තරගමාලාව
ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ
රාගම දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ ආදි වාසීන්
කැන්ගන්_වෝටර්_Kangen_Water
ජාලීය_අලෙවිකරණය_Network_marketing
කුරැදු
කුරැදු වගාව
මුරැංගා
මුරැංගා ශාකය
කතුරැ_මුරංගා
මැනිං මාර්කට් කොළඹ
විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy
විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy
විශ්ව නීති.The Universal Law
පණු කරද නොහොත් කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica ශාකය
පණු කරද
නිල් වෙරළු
නිල් වෙරළු රුද්‍රාක්ෂ
වෙබ් අඩවිය
[සංස්කරණය]- www.srilankaelle.com යන්න ලද ශ්‍රි ලංකා එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වරට අන්තර්ජාලයට යොමු කරන ලද වෙබ් පිටුව වේ එල්ලේ ක්‍රීඩක පුද්ගලික තොරතුරැද අඩංගු කර ඇත
- එල්ලේ ක්‍රීඩාව පිළීබදව - හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009
~ විකිපීඩියාවේ ලිපි සංස්කරණය කිරීම අප විසින් අනාගත පරපුර උදෙසා සිදු කරන වැදගත්ම ආයෝජනය ලෙස සැලකිය යුතුය ~ එය මා විසින්ද අනුමත කරනු ඇත එල්ලේ (talk) 01:34, 16 නොවැම්බර් 2016 (යූටීසී)
මගේ උද්දෘඨපාඨය
[සංස්කරණය]~ මගේ උද්දෘඨපාඨය වන්නේ ---- ජීවිතය සිහිනයකි--- නිදාසිටින්නා එය සත්‍යයක් බව සිතා සිටියි---- ~
මියයන තෙක් මගේ සිහිනය සහ එකම අරමුණ
[සංස්කරණය].. මියයන තෙක් මගේ එකම අරමුණ..පැතුම.....සහ ....කැපවීම...
මම වගේ....දුප්පතෙකුව ඉපිද ....දුක් කම්කටොළු.....අසාධාරණයන් වලට මුහුණ නොදි ....ජිවිතය ගොඩනගන්න ....මගේ දරැවන්ටත්....ඒ වාගේම....මම ඉපදුන ගමේ මෙන්ම....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි... හෝ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම....