කැන්ගන් වෝටර් Kangen Water

විකිපීඩියා වෙතින්
කැන්ජන් වෝටර් Kqangen Water
[undefined] Error: {{Lang}}: no text (help)
Kqangen Water Filter
උපත
වෙනත් නම්නැවත ආරම්බයට යෑම Back to Orgine
දේශපාලන පක්ෂයනැත.
සම්මානBest Product in 2017 and More.
වෙබ් අඩවියwww.kangenalkalinewatersrilanka.com http://www.kangenalkalinewatersrilanka.com/ කැන්ගන් වතුර

ඉතිහාසය[සංස්කරණය]

ගොනුව:Judek9.JPG
දෙවන ලෝක යුදධයේදී එලලවූ පරමාණූ බෝම්බ ප්‍රහාරය
ගොනුව:Judek10.JPG
දෙවන ලෝක යුදධයේදී එලලවූ පරමාණූ බෝම්බ ප්‍රහාරය

දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම දශ ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය පසුකාලීනව උපදින ලදරැ පරම්පරාවටද වසර ගනනක් යනතුරැ මෙම රසායනික අවියේ අතුරැ පලයන්ට ගොදුරැව ආභාධීත තත්වයෙන් ඉපදීමයත් අතුරැ පලයක් වශයෙන් ආසාදනයන් වලට ගොදුරැ වීමටත් සිදුවිය මෙම හේතුව නිසා මෙම ජපන් ජාතිකයින් විසින් මෙම අපහසුතාවයන්ගෙන් තම ජනතාව බේරා ගැනීම සදහා නොයෙකුත් පර්යේෂණයන්ගේ නිරතව සිටින ලදී

මුලික ශිද්ධාන්තය[සංස්කරණය]

හෝලි වෝටර් Holy Water[සංස්කරණය]

මෙලෙසින් ලොව පුරා පරික්ෂණයන් වෙත නිරතව සිටි ජපන් ජාතිකයින් විසින් ප්‍රංශයේ ලුරදු දේවශ්ථානයේ ඇති ලෙඩ සුව කිරිමට ප්‍රශිද්ධියට පත් ජල උල්පත මෙන්ම එලෙසින් ලෙඩ සුව කිරිමේ බලයක් ඇති තවත් ජල උල්පත් හතරක් වන මෙක්සිකෝවේ පිහිටා ඇති ජල උල්පතත් ඉංදියාවේ පිහිටා ඇති ජල උල්පතත් ජර්මනියේ පිහිටා ඇති ජල උල්පත මෙන්ම ඩුබායි රාජයේ පිහිටා ඇති ජල උල්පත් පිළීබදව අවධානයක් යොදු කරන ලදි එසේ මෙම ජල උල්පත් පිළිබද අවධානයක් යොමු කරන ලද්දේ මෙම ජල උල්පත් තුලින් පැමිනෙන ජලය ලොව පුරා ප්‍රශීද්ධීයට පත්ව ඇත්තේ ලෙඩ සුව කිරිමට බලයක් ඇති වතුරක් වශයෙනි (හෝලි වෝටර් Holy Water)එසේම මෙම ජල උල්පත් වරථමානයේ ලෝක අවධානයට ලක්වීමට ඉතිරිව ඇත්තේද දේව හාස්කමකට බැව් සදහන් කලද එහි කිසිදු වරදක් නොමැත

පරික්ෂණයන් ආරමභ කිරිම[සංස්කරණය]

මෙම ජල උල්පත් පිළීබද 1950 වර්ෂයේ සිට පරික්ෂණයන් සිදු කරන ලද අතර ඉන් නිගමනය වුයේ එම ජලයෙහි ස්භාවික ජලයේ ඇති පීඑච් අගය මෙම ජල උලපත් පහේම පීඑච් අගය හල ඉතා ඉහල අගයන් ගන්නා බවය මෙම වෙබ් පිටුව බලන්න කැනජන් වතුර වෙනුනේ ලියන ලද වෙබ පිටුව]


මෙම පරයෙෂණයන සිදු කිරිමෙන් අවනනුරැව 1974 වරෂයෙදී කැන්ජන් වතුර පිල්ටරය නිරමාණය කරන ලදී මෙහි විශේෂත්වය වන්නේ

නිර්මාණය කිරිම[සංස්කරණය]

නිර්මාණය කරන ලද ලෝහ වරගයන්[සංස්කරණය]

රත්තරං වලටත් වැඩි වටිනාකමකින්යේ යුක්ත මිල අධික ලෝහ වර්ටගයක් වන ටයිටේනියම සහ පෙනටියම් උපයෝගී කර ගනිමින් වද්යුත් විචඡේදනයකට ලක් කිරිමෙන් මෙම ජලය ලබා ගැනීමට කටයුතු කර ඇත

මුලික ගුණාංගයන්[සංස්කරණය]

ඇල්කලයින් වතුර මෙන්ම ඇසිඩික් වතුරද මෙමගින් ලබා ගත හැකි අතර පීඑච් අගය කිහිප ගුණයකින්ද ලබා ගැනීමට හැකියාවක් ඇත

ප්‍රතිඔක්සිකාරකයක් ලෙස[සංස්කරණය]

විවිධ සෙෘඛ්‍යමය ගැටලුවලට හෙතුවිය හැකි free radicals වලින් අපගේ ශරීරය ආරක්ෂා කිරිමට උපකාර කරයි.මුක්තඛණ්ඩක යනු ප්‍රතිශක්තිකරන පද්ධතියට හානි කිරිමෙන් අපගේ ශරීරයට හානිවිය හැකි පරමාණූ සමුහයකි.ඔබගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අවධානමකට ලක්වන විට සුලු ආභාධ වලින් ආසාදනය හා විවිධ වර්ගයේ බරපතල රෝගයන් වලට හේතු විය හැක.free radicals විවිධ දූෂකනය් වෙත්න් පැමිණීය හැක.සිගරට් දුම සාමාන්‍ය ගෘහස්ත නිෂ්පාදනයන් වල විෂ සහිත ද්වාර වලට නිරාවරනය වීම වැනි පුභවයන්ගෙන් පැමිණේ.අපගේ ශරීරයේ Free radicals මර්ධනය කිරිමට ශරීරයට ප්‍රතිඔක්ෂිකාරක දව්‍ය අවශ්‍ය වේ.මේ සදහා හොදම ප්‍රතිඔක්ෂිකාරක ප්‍රභවයක් වනුයේ Alkaline ජලයයි. වෙනත් විදියකින් Alkaline ජලය පානය කිරිමෙන් පමණක් බරපතල සෙෘඛ්‍යමය ගැටලුන් ඇතිවිය හැකි විවිධ රෝග වලින් ඔබගේ ශරීරය ආරක්ෂා කිරිමට ඔබට උපකාරයක් වේ.ශරීරයට අවශෝෂනය කිරිම පහසු කරන බැවින් ශරීරයේ සැම කොටසක් කරා ගමන් කිරිමේ හැකියාවක් ඇත.

ශරීරයේ PH පිඑච් අගය නිසි පරිදි පවතවා ගැනීම[සංස්කරණය]

ඔනෑම අයෙකුගේ ශරීරයේ ආම්ලිකතාවය සහ භාෂ්මිකතාවය සමබරව පවත්වා ගැනීම ස්භාවිකව ඉටු වෙන අතර සිරැර අතිශයින් ආම්ලික වන විට එම සමබරතාවය පවත්වා ගැනීමට ශරීරයට අපහසු වේ එහෙයින් අනෙක් අංශයන වල මානසික පීඩනයක් ඇතිවිය හැක.

ජලයේ ඇති ජීව ගුණය (ගුනාංග)[සංස්කරණය]

The 3 properties Universel water are.

  • 1) ප්‍රතිඔක්ෂිකාරක ගුණය. ANTIOXIDATION.
  • 2) භාෂ්මිකතාවය. ALKALINITY.
  • 3) ජලයේ අංශු කුඩාවීම.MICRO-CLUSTERING.
  • 4) ක්‍රියාකාරී හයිට්ට්‍රජන්. ACTIVE.

ප්‍රයෝජනයන්[සංස්කරණය]

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ප්‍රයොජනයන්

  • ප්‍රතිශකතිකරණ පද්ධතිය(Immune System) සවිබල ගැනවීම.
  • ශරීරයේ නිදහස් ඛණ්ඩක(Free Radicals)මගින් සෛල වලට සිදුවන හානිය වලක්වා ගැනීම
  • ශරීරය ආම්ලිකවීම නැවැත්වීම(Alkalize).
  • ශරීරයේ ඇති කෝටි ප්‍රකොටි ගන්න සෛල වලට අවෂ්‍ය කරනු ලබන ජලය පුමාණය ලබාදීම (Hydriaton).
  • ශරීරයේ ඇත් විෂ දව්‍ය ඉවත් කිරිම (Detoxifiction).


]

ගොනුව:Judek7.jpg
මෙම කැන්ගන් වතුර පානය කල යුත්තේ ඇයි

]]

ප්‍රධාන කරැණූ[සංස්කරණය]

ශරීරයේ ඇති කොලෙසටරෝල් දියකර හැරීම සහ ශරීරයේහට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව.

  • දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  • පිලිකා රොගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  • ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  • පැහැපත් රුවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  • දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හල දමා ගනිමින් බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් ගෙන් ආරක්ෂා වීමේ හැකියාව.
  • ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.

(

මෙමගින් සකසා ගත හැකි ජලය වරගයන්[සංස්කරණය]

ජලය වර්ඝ 07 කි[සංස්කරණය]

ගොනුව:Judek1.jpg
මෙයින් ලබා ගත හැකි ජලය වර්ඝ කිහිපයකි

Strong Kangen Water[සංස්කරණය]

Ph 2.5[සංස්කරණය]

පීඑච් අගය Ph 2.5 කි බීමට සුදුසු නොවන අතර ආහාර දව්‍යයන් පිරිසිදු කිරිම බෝග වගා කිරිම සදහා ඉතාමත් සුදුසුය

https://www.enagic.com/?c=water-usage

Kangen Water[සංස්කරණය]

Clean Water[සංස්කරණය]

Beauty Water[සංස්කරණය]

Strong Acidic Water[සංස්කරණය]

Kangen යන නම හී සදහන් තේරැම[සංස්කරණය]

ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට පැමිණීම යන්නයි 
ගොනුව:Jude25.jpg
ජපන් භාෂාවෙන් නැවතත්නැ මුලාරම්භයට පැමිණීම යන්නයි
ගොනුව:Judek7.jpg
මෙම කැන්ගන් වතුර පානය කල යුත්තේ ඇයි
ගොනුව:Jude25.jpg
ජපන් භාෂාවෙන් නැවතත්නැ මුලාරම්භයට පැමිණීම යන්නයි

වර්ථමානයේ පරිභෝජනය කරනු ලබන රටවල්[සංස්කරණය]

ගොනුව:Judek8.png
වර්ථමානයේ පරිභෝජනය කරනු ලබන රටවල් මෙම රටවල් අතරට ශ්‍රී තංකාවද වරථමානයෙ ඇතුලතව ඇත

ශ්‍රී ලංකාව් ප්‍රථමයෙන් ආරම්භ කරන ලද වෙබ්පිටු[සංස්කරණය]

කැන්ගන් වතුර අයනීකාරකය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සදහා අලෙවි කිරිමට ප්‍රථමයෙන් ගෙන්වන ලද කැන්ගන් වතුර අයනීකරණ මැෂින් එක පිළීබදව පළමුවරට අන්තර්ජාලයට ඇතුලත් කිරිම සහ විකිපිඩියා නිදහස් විශෟව කෝෂයට එය ඇතුලත් කරමින් සියලුම තොරතුරැ ඇතුලත් කිරිම

වෙනත් අන්තරජාල පිටු[සංස්කරණය]

https://www.enagic.com/ https://www.enagic.com/ https://www.enagic.com/?c=water

මෙම වතුර පෙරනය පරිහරනය කරනු ලබන ලොව වැදගත් හා ජනප්‍රිය අයවලුන්[සංස්කරණය]

තවත් විස්තර[සංස්කරණය]

ගොනුව:Judek20a.jpg
සිලුම විමසීම්
ගොනුව:Judek21a.jpg
සිලුම විමසීම්


තවත් විතර බලන්න

බාහිර සබැඳි[සංස්කරණය]

ගොනුව:Judek11.JPG
දෙවන ලෝක යුදධයේදී එලලවූ පරමාණූ බෝම්බ ප්‍රහාරය
ගොනුව:Judek12.JPG
දෙවන ලෝක යුදධයේදී එලලවූ පරමාණූ බෝම්බ ප්‍රහාරය
"https://si.wikipedia.org/w/index.php?title=කැන්ගන්_වෝටර්_Kangen_Water&oldid=591725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි