එල්ලේ පාලක මණ්ඩලය

විකිපීඩියා වෙතින්

එල්ලේඑල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියවුන ප්‍රථම වෙබ් පිටුව සංරක්ෂණය කළ පිටපත 2016-11-18 at the Wayback Machine ක්‍රීඩාව කවදා කොතනකදී කවුරැන් විසින් ආරම්භයකට මුලපුරා ඇත්ද යන්නට හේතු සාධකයන් නොමැති වුවද එල්ලේ ක්‍රිඩාව 1960 දශකයේ දිවයින පුරා ප්‍රචලිතව තිබු කාල වකවානුවක් විය.එකල දිවයිනේ ප්‍රබල කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් සහ උගත් බුද්ධිමතුන් කිහිප දෙනකු එකතුව එල්ලේ සම්මේලනය 1962 දී ආරම්භ කිරිමට කටයුතු කරන ලදි.එම අයවලුන් අතර ලංකාදීප ක්‍රීඩා කතුවරයකු ලෙස කටයුතු කළ සේන ගුණසේකර, රෙජිනෝල්ඩ් කබ්රාල්,ටී. ඩී. සෙබස්‌තියන් වැනි එල්ලේ ක්‍රීඩාවට ලැදියාවක්‌ දැක්‌වූ පිරිසක් කොළඹ ටයිම්ස්‌ මන්දිරයේදී 1962.3.25 වැනි දින ආරම්භ කළ සමස්‌ත ලංකා එල්ලේ සම්මේලනය රෙජී රුද්‍රිගු මහතා විසින් මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ඒ සදහා මුලිකත්වය ගන්නා ලද අයවලුන් අතර රෙජී රොද්රිගෝ,ටී ඩී සෙබස්තියන් මාස්ටර් එම කාලසීමාවේ දිවයින තුල බිහිවී තිබූ ප්‍රභල කණ්ඩායම් නායකයින් ඇතුළු තවත් කිහිප දෙනකු විය.

එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරීන් 2020/2022[සංස්කරණය]

  • සභාපති : ජයතිස්ස රුද්‍රිගු
  • ලේකම් : ප්‍රියන්ත මද්දුමගේ
  • භාණ්ඩාගාරික : ජගත් විජේවීර
  • සංවිධායක : චාමර සේරසිංහ
  • උප සභාපති : ධර්මදාස මීගොඩ
  • උප ලේකම් : බී.ඒ.චමින්ද කුමාර
  • කමිටු සභාව

එල්ලේ පාලක මණ්ඩලය ආරම්භයේ සිට 2013 දක්වා සේවය කරන ලද නිළධාරී මණ්ඩලය වසර = 1999 සිට 2000

අ/අ තනතුර නම ක්‍රීඩා කරන ලද එල්ලේ කණ්ඩායම වෙනත්
01 සභාපති සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
02 ලේකම් සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
03 භාණ්ඩාගාරික සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
04 සංවිධායක සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
05 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
06 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
07 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
08 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
04 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
10 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
11 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
12 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී
13 කමිටු සභාව සංස්කරණය කරමින් පවතී සංස්කරණය කරමින් පවතී

දිස්ත්‍රීක්ක එල්ලේ සංගමයන්[සංස්කරණය]

ජනසතු සේවා එල්ලේ සංගමය[සංස්කරණය]

විනිසුරැවන්ගේ සංගමය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එල්ලේ_පාලක_මණ්ඩලය&oldid=601158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි