කුරැදු

විකිපීඩියා වෙතින්

විද්‍යාත්මක නාමය[සංස්කරණය]

සිනමෝමම් සිලනිකම් බ්ලූම්

කුලය[සංස්කරණය]

ලොරේසියේ

ඉතිහාසය[සංස්කරණය]

කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) , Cassia cinnamen කුරුඳු යනු ලොරේසියේ කුලයට අයත් බහු වාර්ෂික හා සිනමෝමම් සිලනිකම් නමින් හැඳින් වෙන ශාකයේ කදෙහි වියලන ලද පොත්ත වේ. ශ්‍රී ලංකාවට ආවේනික වූ බෝගයක් ලෙස සත්ය කුරුඳු හැදින්විය හැකිය.


ආරම්භය[සංස්කරණය]

ලංකාවේ මධ්‍යම කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්යවරුන් අභිශේක මංගල්යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි ලංකාවේ මධ්ය කඳුකර ප්රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්යවරුන් අභිශේක මංගල්යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි 14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව

  ලංකාව පුරා කුරුඳු වගාව ව්යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්යාප්ත වීමයි.

1815 දී බ්රිතාන්ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්‍රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.

14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව

  ලංකාව පුරා කුරුඳු වගාව ව්යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්‍රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්යාප්ත වීමයි.

1815 දී බ්රිතාන්ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්‍රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.

පුකෙ

== වගාකරනු ලබන රටවල් == ශ්‍රී ලංකාවෙ බොහෝ ප්‍රදේශවල

ප්‍රයෝජනයන්[සංස්කරණය]

කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කලද නවින පර්යේෂණ වලට අනුව සෞඛ්‍යසම්පන්න දිවියකට ඉතා අගනා ‍‍ඹෟෂධයකි.මාංශපේශි වේදනාව ,වමනය ,අජිර්ණය,වැනි දේ සදහා යොදා ගනි . රුධිර සිනි ප්‍රමානය අවම කරන බව සොයා ගෙන ඇත. කුරුදු වල ඇති රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, LDL කොලෙස්ටරෝල්අවම කර HDL වැඩි කර ගත හැකි අතර TYPE 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් සෛල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.

වෙනත්[සංස්කරණය]

Cinamomum Verum උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු Cinnamaldehyde මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත. පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති. සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන වලදි Flasting Bood Sugar මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s රෝගය වලක්වන රසායතනික මෙහි අඩදගු වේ. ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව HIV වලට විරැද්ධව යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත.

ගුනාංගයන්[සංස්කරණය]

ඇමරිකානු කෟෂිකර්ම දේපාර්තමේන්තුවට අනුව කුරුදු ග්‍රැම් 10 ක

  1. ශක්තිය කි.කැලරි 24.7
  2. මේදය 0.12 ග්‍රැම්,
  3. කාබොහයිට්රේට 8.06
  4. ගැ්‍රම්,
  5. ප්‍රොටින 0.4 ග්‍රැම් ලෙස සොයා ගෙන ඇත.

රෝග කාරක ගුණයන්[සංස්කරණය]

  1. රුධිර සිනි අවම කිරිම
  2. බැක්ටිරියා විනාශ කිරිම
  3. ආසාදන අවම කිරිම
  4. ආහාර දිරවිම පහසු කිරිම
  5. රුධිර ගමනය පහසු කිරිම
  6. ක්ලෝස්ටරෝල් අඩු කිරිම


ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි වන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි පුමානය අඩුකරයි. කුරුදු වල ඇති Polyphenols වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක ගුණය ඉහලය. මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත.

. CEYlon Cinnamen (සත්‍ය කුරුදු) වලට සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ යම් පුමානයක් COUMARIN රසායනිකය අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක් ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ කුරුදු වේ.

ම්‍රලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුරැදු&oldid=591777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි