ශාන්ත ඉසිදෝරු මුණිතුමා

විකිපීඩියා වෙතින්

Isidore the Laborer
Saint Isidore the Farmer
Confessor
උපතආ. 1070 or 1082[1]
Madrid, Taifa of Toledo
මරණය15 May 1130 (aged 59) or 1172
Madrid, Kingdom of Castile
ගරු කරනු ලබනුයේRoman Catholic Church
Anglican Communion
Aglipayan Church
භාග්‍යවත් භාවයට එසවූයේ2 May 1619, Rome Pope Paul V විසින්
ශුද්ධවර භාවයට එසවූයේ12 March 1622, Rome Pope Gregory XV විසින්
මංගල්‍යය දින15 May;[2] 25 October; 22 March
ලාක්ෂනික ගුණාංගPortrayed as a peasant holding a sickle and a sheaf of corn, a sickle and staff; as an angel plows for him; or with an angel and white oxen near him.[3] In Spanish art, his emblems are a spade or a plough.
අනුග්‍රාහකත්වයSan Ysidro, San Diego, California ;"San Isidro Labrador, quita el agua y pon el sol" ,'Madrid
agriculture; farmers; day labourers;
Argentina: San Isidro
Chile: Cuz Cuz
Peru: Carampa and Lima
The Philippines: Pulilan, Bulacan
Angono, Rizal
Malaybalay City
Mantalongon, Cebu
Cabaon-an, Labrador, Pangasinan, Ormoc City, Leyte Cuenca, Batangas
Digos
Brgy. San Isidro, San Pablo City
San Isidro, Lupao, Nueva Ecija
Lucban, Quezon
Anos, Los Baños, Laguna
Makiling, Calamba City, Laguna
Mogpog, Marinduque
Morong, Rizal
Nabas, Aklan
Bayebaye, Jamindan, Capiz
Pulupandan, Negros Occidental
Moises Padilla, Negros Occidental
Sariaya, Quezon
Talavera, Nueva Ecija
Tayabas, Quezon
San Isidro, Talisay City, Cebu


Tudela, Misamis Occidental,
San Fernando, Cebu, Tabogon, Cebu,
Calamba, Misamis Occidental
San Isidro, Naga City
San Isidro, San Luis,
San Isidro, Tarlac City Pampanga
Mabalacat City, Pampanga
Puerto Rico: Sabana Grande
Spain: Castalla, Estepona, Madrid, Orotava, Valdepiélagos

Honduras: La Ceiba

හැදින්වීම[සංස්කරණය]

1070 වර්ෂයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ඉතා දිළිඳු දෙමවිපියන්ට දාව ඉපදුනු මෙතුමා දුප්පත් ගොවියෙකු විය. ධනපති පන්තියට අයත් කුඔුරුයායක් අස්වැද්දීම සඳහා දිනපතා දෙවියන්වහන්සේ වෙත කාරැණිකව සේවය කරමින් තම වැඩකටයුතු වල යෙදී ඇත. ඉතාමත් සරල දිවි පෙවතක් ගෙන යමින් දෙවියන්වහන්සේගේ වචනය අනුව යමින් කටයුතු කර ඇත.

උපත[සංස්කරණය]

1070 දී ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගරයේදී උපදින ලදී.

විවාහය[සංස්කරණය]

මාරියා ටොරිබියා මෙම දෙපළට එක් පුතෙකු විය.එක් දිනක් මෙම කුඩා දරැවා ගැඹුරැ ළිදකට වැටි ඇති අතර මෙම යුවල විසින් දෙවියන්ට කන්නලව් කිරිම නිසා එම ළිදේ ජල මට්ටම ලිදේ කට මට්ටමට පැමිණ ඇති අතර දරැවා බේරා ගැණීමට හැකි වි ඇතත් තරැණ වියේදි මෙම එකම දරැවා මිය යන ලදී. ඉන් අනතුරැව දේව සෙුවය සදහා වැඩි වශයෙන් කැප කිරිම් කරන ලද බවද සදහන් වේ

මිය ගිය දිනය[සංස්කරණය]

1130 මැයි මස 15 වෙනි දින මිය යන ලදී

ප්‍රාතිහාර්යයන්[සංස්කරණය]

  1. සෑම දිකදීම තම රාජකාරින් සදහා කුඹුරට යැමට ප්‍රථමයෙන් මැඩ්රීඩ් නගරයේ පිහිටා තිබු දේවශ්ථානයේ යාක්ඤා මෙහෙයට සහභාගී විම පුරැද්දක් කරගෙන සිටි බැවින් එක දවසක් එම මෙහෙයට සහභාගී වන ලදී‍,එසේ සෑම දිනකම මෙම මෙහෙයට සහභාගී වීමෙන් පසු කුඹරැ වැඩ කටයුතු සදහා ප්‍රමාද වෙමින් කුඹුරට පැමිණෙන බව අනෙකුත් සේවකයින් විසින් තම හාම්පුතාට පැමිණීලි කර ඇති අතර කිහිප විටක්ම මෙසේ පැමිණීලි කිරිම නිසා හාම්පුතා විසින් මෙම ක්‍රියාව පරික්ෂා කර බැලීම සදහා යන ලදී, එසේ කුඹුරට ගොස් පරික්ෂා කරන ලද අතර හාම්පුතා විසින් දක්නට ලද්දේ ශාන්ත ඉසිදෝරැ තුමා විසින් දේවශ්ථානයේ දේව මෙහෙයට සහභාගී වෙමින් සිටින අතර ඔහු වෙනුවට සුදුවතින් සැරසුන දේව දුතයෙකු විසින් එහුට අයත් කුඔුර සී සාමින් සිටින බවය
  2. මෙසේ පරික්ෂාකරන ලද තවත් දිනකදී තම හාම්පුතා විසින් දක්නා ලද්දේ ශාන්ත ඉසිදෝර් තුමා සී සාමින් සිටින අතර ඔහුගේ නගුලේ දෙපැත්තකින් සුදුවතින් සැරසුන දේවතාවියන් දෙදෙනෙකු විසින් ඔහුට උදව්වෙන අයුරැයි මොහ හාම්පුතා යටතේ අනෙකුත් සේවකයින් වශයෙන් වැඩ කටයුතු කරගෙන යන ලදි
  3. තවත් දිනකදී තම හාම්පුතාගේ දියණිය අසනිපයෙන් සිටින බැවින් හාම්පුතා විසින් මොහු කැදවා ඒ ගැන දැනුම් දී උපදෙස් අපේක්ෂා කරන ලද බැවින් මෙතුමා අත තිබු සැරයැටියෙන් වියලි පොළවට ඇන වතුර උල්පතක් ඒමට සලස්වන ලද අතර එම ජල උල්පත වර්ථමානයේ දක්වාම නොසිදී තිබීමට තරම් හාස්කමක් විය
  4. තවත් දිනකදී තම හාම්පුතා විසින් ධාන්‍ය මල්ලක් ඔහුට භාරදෙන ලද අතර එම ධාන්‍ය ආහාරයට ගැනීමට සුදුසු පරිදි සකස්කරගෙන එන ලෙස දන්වා පිටත් කර හරින ලදී.එසේ යන අතරමගදී බඩගින්නේ සිටි පරවියන් රෑණක් පැමිණ ඇති අතර එම පරවියන් ඉතාමත් කුසගින්නේ වයලි පොළව මත මෙන්ම තමන් පසුපසින් එන බැවින් තමන් ගෙනයමින් සිටි ධාන්‍ය පරවියන්ට දමමින් පාරදිගේ ගමන් කරන ලදී. මෙසේ නියමිත ස්ථානය ආසන්නයට පැමිණෙන විට ධාන්‍ය මල්ල හිස් වුවද එය නිසි අයුරැන් සකස් කිරිම සදහා ධාන්‍ය සකස් කරනා ස්ථානයට යාමේදී එම ධාන්‍ය මල්ල පිරි ඉතිරි යන තරමට පිරි තිබු අතර යන්ත්‍රයට දමා පිටි සකස් කිරිමේදී වෙනදාටත් වැඩියෙන් දෙගුණයකින් පිටි ප්‍රමාණය වැඩිවී තිබු බැව් දක්නට ලදී
  5. මෙහු සැම දිනකම පාහේ පුරැද්දක් වශයෙන් දිවා ආහාරය සදහා තම සහොදර සේවකයෙකුද තම දුප්පත් පැලට කැදවාගෙන ආහාර ලබා දීමද කරගෙන යන ලදී්‍. මෙසේ එක් දිනක් තම මිතුරැ සේවකයෙකු සමගින් ආහාරය ගැනීමට පැමිණීයද තම බිරිද වන මාරියා විසින් පවසන ලද්දේ තම උදුනේ සකස් කරන ලද ආහාර සියල්ලම නොමැති බවය.එබැවින් දැඩි වෙහෙසත් කුසගින්නත් නිසා එතුමා විසින් එය බැලීම සදහා උදුන ලගට ගියපසු දක්නට ලද්දේ ආහාර සකස් කරන ලද මුට්ටියේ ආහාර පිරෙන්නට තිබෙන බවය.
  6. 1212 අප්‍රෙල් මස 02 වෙනි දින මැඩ්රීඩ් නගරයට ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමගින් ගලාගිය දිය පහරට හසුවු මෙතුමාගේ මිහිදන් කරන ලද සිරැරද දිරාපත් නොවී මීටර් ගණනක් දුරකට ගසාගෙන ගොස් තිබි ඇති අතර ඒ වන විටත් මෙතුමාගේ ශාන්ත භාවය පිළීබදව මැඩ්රිඩ් නගරයේ ස්පාඤ්ඤයේ මෙන්ම ලොව පුරා දැනුවත් වි ඇති බවද සදහන් වේ

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Moya Rueda, Patricia; de Benito Sánchez, María; Rascón Risco, Mónica; Angulo Bujanda, Isabel (2022-11-28). "Informe de reconocimiento forense del cuerpo de san Isidro Labrador. Avance" (PDF). Archidiócesis de Madrid (යුරෝපීය ස්පාඤ්ඤ බසින්). Escuela de Medicina Legal y Forense. Universidad Complutense de Madrid. සම්ප්‍රවේශය 29 November 2022.
  2. Roman Martyrology 2001 for 21st-century date; Catholic Encyclopedia (1910) for (same) early 20th-century date
  3. d, d. "Isidore and Maria, Patron Saints of Farmers". d. National Catholic Rural Life Conference. 2013-04-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-04-06.

භාහිර සබැඳි[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

  1. ශාන්ත ඉසිදොරැ මුණීතුමා වෙනුවෙන් තිබ්බොටුගොඩ මිසමේ පැවති මංගල්‍යය අවශෟථාව