ළිඳමුල්ල පත්තිනි දේවාලය
(පත්තිනි දේවාලය, ළිඳමුල්ල වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ළිඳමුල්ල පත්තිනි දේවාලය Lindamulla Pattini Devalaya | |
---|---|
![]() | |
මූලික තොරතුරු | |
පිහිටීම | ගුරුගමුව, බදුල්ල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°58′47.6″N 81°04′10.7″E / 6.979889°N 81.069639°Eඛණ්ඩාංක: 06°58′47.6″N 81°04′10.7″E / 6.979889°N 81.069639°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දේවතාවා | පත්තිනි දේවතාවිය |
දිස්ත්‍රික්කය | බදුල්ල |
පළාත | ඌව පළාත |
උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 ජූලි 2005)[1] |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | දේවාලය |
ළිඳමුල්ල පත්තිනි දේවාලය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල පිහිටි ඉපැරණි දේවාලයක් වේ. එය දෙමෝදර-ස්ප්‍රිංවැලි-බදුල්ල ප්‍රධාන මාර්ගයෙහි, මුතියංගණ රජ මහා විහාරය සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී දේවාලය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2005 වර්ෂයේ ජූලි 8වන දිනදී රජයේ ගැසට් අංක 1401 යටතේ සිදුකොට තිබේ.[2]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. Retrieved 27 ජූනි 2017.
- ↑ "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.