මුතියංගණ රජ මහා විහාරය
Jump to navigation
Jump to search
මුතියංගණ රජ මහා විහාරය | |
---|---|
Lua දෝෂය in Module:Wikidata at line 85: bad argument #1 to 'pairs' (table expected, got nil). | |
මූලික තොරතුරු | |
පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°Eඛණ්ඩාංක: 06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°E |
අනුබැඳියාව | Buddhism |
දිස්ත්රික්කය | බදුල්ල |
පළාත | ඌව පළාත |
උරුම නාමකරණය | Archaeological protected monument[1] (1 November 1996) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | Buddhist Temple |
මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.
ඉතිහාසය[සංස්කරණය]
ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.[2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Protercted Monument List 2012-12-12" (PDF). Department of Archaeology. 12 December 2012. Retrieved 27 March 2016.
- ↑ "මුතියංගණ විහාරය". ලංකා ප්‍රදීප. 26 පෙබරවාරි 2021. Retrieved 1 මාර්තු 2022.