Jump to content

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් කඩුළු-ත්‍රිත්ව ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් ක්‍රීඩාවෙහි ත්‍රිත්ව කඩුළු දවාගැනීමක් යනු පන්දු යවන්නෙකු විසින් අනුගාමී පන්දු බාරදීම් තුලදී කඩුළුතුනක් ලබා ගනිමින් වෙනස් පිතිකරුවන් තිදෙනෙක් දවා ගැනීමය . විස්සයි20 ජාත්‍යන්තරය (විස්සයි20) ක්‍රිකට් තුලදී එය සාපේක්ෂ වශයෙන් දුර්ලභ සිදුවීමක් වන අතර, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 2005 පෙබරවාරි 17 දිනදී ක්‍රීඩා කෙරුණු පළමු විස්සයි20 තරගයෙහි සිට ක්‍රීඩා කරැති තරග 600 කට වැඩි ගණනක් තුලදී මෙවැනි සිදුවීම් වී ඇත්තේ පස්වතාවක් පමණයි. [1] පළමුවන විස්සයි20 කඩුළු ත්‍රිත්වය ලබා ගෙන ඇත්තේ, 2007 සැප්තැම්බරයෙහිදී කේප් ටවුන්හිදී බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කල බ්‍රෙට් ලී විසිනි.[1]

කඩුළු-ත්‍රිත්ව

[සංස්කරණය]

සූචකය

[සංස්කරණය]
ලෝක කුසලාන තරගයකදී ලබා ගත් කඩුළු-ත්‍රිත්ව
(b) පන්දුව කඩුල්ලෙහි වැදී දැවීම
(c) උඩ පන්දුවක් ඇල්ලීමෙන් දැවීම
(c b) පන්දු යවන්නා විසින්ම උඩ පන්දුවක් ඇල්ලීමෙන් දැවීම
(lbw) කඩුල්ල මුවා කිරීමෙහි වරදට දැවීම
(st) කඩුළු රකින්නා විසින් බේල්ස් ඉවත් කිරීමෙන් දැවීම
සිරිය කඩුළු රකින්නා විසින් දවා ගැනීම
  1. 1.0 1.1 "රෙකෝඩ්ස් | ට්වෙන්ටි20 ඉන්ටර්නැෂනල්ස් | බෝලිං රෙකෝඩ්ස් | හැට්-ට්‍රික්ස් | ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ". ක්‍රික්ඉන්ෆෝ. http://stats.espncricinfo.com/rsa/content/records/283738.html.