Jump to content

ග්‍රෙගරි දින දසුන

විකිපීඩියා වෙතින්
(දින දසුන (ග්‍රෙගරි) වෙතින් යළි-යොමු කරන ලදි)
16 වන සියවසේ දී Lavinia Fontana විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ සිතුවමක්.
2026 වසර වෙනත් දින දසුන් වල
ග්‍රෙගරි දින දසුන2026
MMXXVI
අබ් ඌර්බෙ කෝන්ඩිටා2779
ආර්මේනියානු දින දසුන1475
ԹՎ ՌՆՀԵ
ඇසිරියානු දින දර්ශනය6776
බහායි දින දසුන182–183
Balinese saka calendar1947–1948
බෙංගාලි දින දර්ශනය1433
Berber calendar2976
British Regnal year74 එලිස. 2 – 75 එලිස. 2
බෞද්ධ දිනදසුන2570
බුරුම දින දර්ශනය1388
බයිසැන්තියානු දින දර්ශනය7534–7535
චීන දින දර්ශනය乙巳年 (Wood Snake)
4723 or 4516
    — to —
丙午年 (Fire Horse)
4724 or 4517
කොප්ටික දින දසුන1742–1743
Discordian calendar3192
ඉතියෝපියානු දින දර්ශනය2018–2019
හෙබ්‍රෙව් දින දසුන5786–5787
Hindu calendars
 - Vikram Samvat2082–2083
 - Shaka Samvat1947–1948
 - Kali Yuga5126–5127
Holocene calendar12026
Igbo calendar1026–1027
Iranian calendar1404–1405
ඉස්ලාමීය දින දසුන1447–1448
Japanese calendarHeisei 38
(平成38年)
Javanese calendar1959–1960
Juche calendar115
ජුලියානු දිනදසුනGregorian minus 13 days
Korean calendar4359
Minguo calendarROC 115
民國115年
Nanakshahi calendar558
තායි සූර්ය දින දසුන2569
Tibetan calendar阴木蛇年
(female Wood-Snake)
2152 or 1771 or 999
    — to —
阳火马年
(male Fire-Horse)
2153 or 1772 or 1000
Unix time1767225600 – 1798761599

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.

ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

Precursors of the Gregorian reform

සටහන්

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]

පසු සටහන

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_දින_දසුන&oldid=605831" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි