ද්වාරය:ශ්‍රී ලංකා‌ව--DUP

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ජාතික ධජය
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්
ශ්‍රී ලංකා සිතියම
ශ්‍රී ලංකා සිතියම
Welcome-ආයු‍බෝවන්

ශ්‍රී ලංකාව இலங்கை Sri Lanka, ආසියා මහද්වීපයට අයත් දූපතකී. ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ."ශ්‍රී ලංකා ප්‍රජාතාන්තත්‍රි‌ක සමාජවාදී ජනරජය" රජයේ නිලනාමය වෙයි.



ශ්‍රි ලංකාවේ ජාතිකත්වය

අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකී දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

වර්ෂ 1505 දී පරංගිහූ(Portuguese) ලංකාව ට පැමිනීමෙන් පසු ලංකාව අධර්මිශ්ඨ කරනයට ලක්විය‍‍. පරංගින්ගේ මුලීක උවමනාව වූයේ ඔවූන්ගේ ආගම සහ වෙළදාම වැපිරවීමයී. පසුව ඕලන්ද(Dutch) හා ඉංග්‍රිසි (British) අධිරාජ්‍යවාදීන්ගේද තාඩන පීඩන වලට ලක්විය. මේ ආරයෙන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණූ පාලනයක් ගෙනගියහ.

ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාවේ වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රි‌ක්‌ක 25 කින්ද සමන්විත වේ. සිංහල, දමිල,මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම් ලෙස බෞද්ධ , හින්දු, ක්‍රිස්‌තියානි හා ඉස්ලාම් ආගම් අදහන පිරිසකින් හෙබිය. වර්තමානයේ කෙසේ වුවත් ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය වන්නේ වූයේ ‍ගොවිතැනය.


පලාත්[සංස්කරණය]

1.මධ්‍යම පලාත
2.බස්නාහිර පලාත
3.නැගෙනහිර පලාත
4.උතුරු පලාත
5.දකුණු පලාත
6.වයඹ පලාත
7.ඌව පලාත
8.උතුරු මැද පලාත
9.සබරගමු පලාත

භාෂා[සංස්කරණය]

ආගම්[සංස්කරණය]

ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන[සංස්කරණය]

විවාහය[සංස්කරණය]

සිංහල විවාහය

ජාතික ආභාරය[සංස්කරණය]

බත් සහ ව්‍යංජන

අධ්‍යාපන[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය

ග්‍රාමීය ජනාවාස[සංස්කරණය]

උරුමයන්[සංස්කරණය]

මැතිවරණ ක්‍රමය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

සුනාමි විපත[සංස්කරණය]

ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.

ක්‍රීඩා[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් නමුදු වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ය. මේ අතර මලල ක්‍රීඩා, රගර්, පා පන්දු, ජල ක්‍රීඩා හා ටෙනිස් ද සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රීඩා වේ. ක්‍රීඩා මලල ක්‍රීඩා හා ජල ක්‍රීඩා සඳහා කොළඹ ප්‍රදේශයේ විශාල වශයෙන් පුද්ගලික හා පොදු ක්‍රීඩා සමාජ වේ. ශ්‍රී ලංකාවේ පාසැල් හා විද්‍යාල වාර්ෂිකව කලාප, පලාත් හා ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ සංවිධානය කරයි. බෝට්ටු පැදීම, රළ පැදීම, පිහිනීම සහ කිමිදීම ආදී ජල ආශ්‍රීත ක්‍රීඩා විශාල වශයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ශනය කරයි.

සමාජ ප්‍රශ්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න

තවද බලන්න[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශ්‍රී_ලංකා‌ව--DUP&oldid=352781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි