සෝමපාල රත්නායක
Appearance
සෝමපාල රත්නායක, ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂකවරයෙක් හා ප්‍රවීණ සංගීතවේදීවරයෙකි.[1] ඔහු ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් සොයුරා වන අතර, සහෝදර සහෝදරියන් 11 දෙනාගෙන් සිව්වැන්නා වේ.
ඔහුගේ සංගීත කෘතීන් අතර “බිළිඳුනේ දරුවනේ” (ග්‍රේෂන් ආනන්ද ගායනා කළ) සහ “මලක් නැති ගසක් වී” (නිරංජලා සරෝජිනී ගායනා කළ) වැනි ජනප්‍රිය ගීත ඇතුළත් වේ. ඔහුගේ සංගීත කෘතීන් ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගෙන ඇත.
සෝමපාල රත්නායක මහතා 2017 ජූලි 18 වන දින 69 වැනි වියේ දී අභාවප්‍රාප්ත විය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "සෝමපාල රත්නායක, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව". සම්ප්‍රවේශය 2016-11-11.