ටාඕකාස් ජනයා

විකිපීඩියා වෙතින්
(තාඕකාස් ජනයා වෙතින් යළි-යොමු කරන ලදි)
ටාඕකාස් ජනයා වයඹදිග තායිවානයේ ජීවත් වෙති.

ටාඕකාස් (චීන: 道卡斯族; පින්යින්: Dàokǎsī Zú) යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර තායිවානයේ තැනිතලා ප්‍රදේශවල ජනවාස වී ඇති ස්වදේශික ජන වාර්ගික-භාෂාමය ජන කොට්ඨාසයකි. ටාඕකාස් භූමි ප්‍රදේශය පිහිටියේ වර්තමාන මියාඕලි ප්‍රාන්තය, හ්සින්චු නගරය/හ්සින්චු ප්‍රාන්තය සහ තායිචුං නගරය අවට ප්‍රදේශයේ ය. ඇතැම් ටාඕකාස් කණ්ඩායම් ක්විං යුගයේ (1683–1895) පැනනැගුණු නොයෙකුත් කැරලි සඳහා සිය දායකත්වය ලබා දී ඇත. ටාඕකාස්වරුන් හැමවිට පාහේ සිය භූමියේ හන් ජනවාසීකරණයට විරෝධය පල නොකළ අතර, ඇතැම් ටාඕකාස් කණ්ඩායම් ටා-චියා මාසු දේවස්ථානය ඉදි කිරීමට ද දායක වී තිබේ. වර්තමානයේ තමන් ටාඕකාස් ජනයා හෝ තායිවාන ආදිවාසීන් යැයි පිළිගැනීමට ඉදිරිපත්ව ඇත්තේ පුලි මධ්‍යම නගරයේ ඉතා සුළු පිරිසක් පමණකි.

මේවාත් බලන්න[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ටාඕකාස්_ජනයා&oldid=411958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි