එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19

විකිපීඩියා වෙතින්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2018–19
එංගලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2018 ඔක්තෝම්බර් 05 – 2018 නොවැම්බර් 27
නායකයන් ජෝ රූට් (ටෙස්ට්)
ඉයන් මෝගන් (එදිජා/වි20)
දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්/එදිජා) තිසර පෙරේරා (වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බෙන් ෆෝක්ස් (277) දිමුත් කරුණාරත්න (256)
වැඩිම කඩුළු ජැක් ලීච් (18/385)
මොයින් අලී (18/441)
දිල්රුවන් පෙරේරා (22/527)
තරගමාලාවේ ක්‍රීඩකයා එංගලන්තය බෙන් ෆෝක්ස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින්
එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඉයන් මෝගන් (195) නිරෝෂන් දික්වැල්ල (192)
වැඩිම කඩුළු ටොම් කරන් (6/138) අකිල ධනංජය (9/173)
තරගමාලාවේ ක්‍රීඩකයා එංගලන්තය ඉයන් මෝගන්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජේසන් රෝයි (69) තිසර පෙරේරා (57)
වැඩිම කඩුළු ජෝ ඩෙන්ලි (4/19) අමිල අපොන්සු (2/29)
ලසිත් මාලිංග (2/30)
තරගමාලාවේ ක්‍රීඩකයා එක් තරගයක් පමණක් පවත්වන ලදී

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19[සංස්කරණය]

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2018 ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස තුලදී ශ්‍රී ලංකාව තුල සංචාරයෙහි යෙදෙන්නේ, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තරගයක් සහ ටෙස්ට් තරග තුනක් සදහා තරග වැදීම සඳහාය.[1][2][3] මෙම සංචාරයට 2012 වසරෙන් පසු එංගලන්තය ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු ටෙස්ට් තරඟය ඇතුළත් විය.[4]

2018 සැප්තැම්බර් මාසයේදී ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දිනේෂ් චන්දිමාල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලදී.[5] දින කිහිපයකට පසු, ශාරීරික යෝග්‍යතාවය හේතුවෙන් මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන ලදී.[6] කෙසේ වෙතත්, එක්දින සංචිතය සමඟම නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ මැතිව්ස් නම් කරන ලදී.[7]

පළමු තරඟය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වීමෙන් පසුව එංගලන්තය එක්දින තරඟමාලාව 3-1 ක් ලෙස ජය ගන්නා ලදී.[8] එක්දින තරඟ පහම වර්ෂාවෙන් පීඩාවට පත් වුවද, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ඊසීබී), ශ්‍රී ලංකාවේ මෝසම් කාලයේදී මෙම තරඟමාලාව ක්‍රීඩා කිරීමේ තීරණය ආරක්ෂා කරමින් කියා සිටියේ, දිනයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ "ඉතා සුළු ගැටළුවක්" පමණක් බවයි.[9] පන්දුවාර වි20 තරගයෙන් එංගලන්තය ලකුණු 30 ක ජයක් ලැබීය.[10]

2018 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.[11] එම තරඟයේ පළමු ඉනිමේදී ඔහු එංගලන්ත නායක ජෝ රූට්ව දවා ගන්නා විට එක ක්‍රීඩාංගණයක ටෙස්ට් කඩුලු 100 ක් ලබා ගත් තුන්වන පන්දු යවන්නා බවට පත්විය.[12] තරගයෙන් පසු හේරත් පැවසුවේ වමත් දඟ පන්දු යවන්නෙකුට වැඩිම ටෙස්ට් කඩුලු 433 ක් ලබා තම ක්‍රීඩා ජීවිතය නිමා කර "විශ්‍රාම යාමට හොඳම කාලය මෙය" බවයි.[13] පළමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉතිරි තරගමාලාවෙන් ඉවත් වූ අතර ඉතිරි ටෙස්ට් තරඟ දෙක සඳහා නායකයා ලෙස සුරංග ලක්මාල් නම් කර තිබේ.[14]

එංගලන්තය පළමු ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණය කළ අතර එය 2001 වසරෙන් පසු ශ්‍රී ලංකාවේදී ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණයයි.[15] එංගලන්තය තුන්වන ටෙස්ට් තරඟය ලකුණු 42 කින් ජයග්‍රහණය කළ අතර එම නිසා තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළේය.[16] එංගලන්තය තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාවක් ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය.[17] 1963 නවසීලන්තය පරාජය කිරීමෙන් පසු එංගලන්තය විසින් ටෙස්ට් තරග තුනක් හෝ ඊට වැඩි ගණනක් තම රටින් පිට පැවැත්වූ තරගමාලාවක්ව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය.[18] ටෙස්ට් තරගාවලිය කඩුලු 100 ක් දඟ පන්දු යැවීමෙන් වාර්තා කළ අතර එය තරග තුනකින් සමන්විත තරගාවලියක වාර්තාවකි.[19]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් එදිජා වි20
 ශ්‍රී ලංකාව[20]  එංගලන්තය[21]  ශ්‍රී ලංකාව[22]  එංගලන්තය[23]  ශ්‍රී ලංකාව[24]  එංගලන්තය[25]
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • සුරංග ලක්මාල් (උප)
  • චරිත් අසලංක
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල
  • ධනුෂ්ක ගුණතිලක
  • රංගන හේරත්
  • දිමුත් කරුණාරත්න
  • ළහිරු කුමාර
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කුසල් මෙන්ඩිස්
  • නිශාන් පීරිස්
  • දිල්රුවන් පෙරේරා
  • මලින්ද පුෂ්පකුමාර
  • කසුන් රාජිත
  • ලක්ෂාන් සඳකැන්
  • ධනංජය ද සිල්වා
  • කෞෂාල් සිල්වා
  • රොෂේන් සිල්වා
  • ජෝ රූට් (නා)
  • ජෝස් බට්ලර් (උප)
  • මොයින් අලි
  • ජේම්ස් ඇන්ඩර්සන්
  • ජොනී බෙයාර්ස්ටෝ (කරැ)
  • ස්ටුවර්ට් බ්‍රෝඩ්
  • රෝරි බර්න්ස්
  • සෑම් කුරන්
  • ජෝ ඩෙන්ලි
  • බෙන් ෆෝක්ස් (කරැ)
  • කීටන් ජෙනිංස්
  • ජැක් ලීච්
  • ඔලී පාප්
  • අදිල් රෂීඩ්
  • බෙන් ස්ටොක්ස්
  • ඔලි ස්ටෝන්
  • ක්‍රිස් වොක්ස්
  • දිනේෂ් චන්දිමාල් (නා)
  • අමිල අපොන්සු
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල
  • ලසිත් මාලිංග
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • කසුන් රාජිත
  • සදීර සමරවික්‍රම
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • උපුල් තරංග
  • ඉයන් මෝගන් (නා)
  • ජෝස් බට්ලර් (උප, කරැ)
  • මොයින් අලි
  • ජොනී බෙයාර්ස්ටෝ
  • සෑම් කුරන්
  • ටොම් කුරන්
  • ලියම් ඩෝසන්
  • ජෝ ඩෙන්ලි
  • ඇලෙක්ස් හේල්ස්
  • ලියම් ප්ලන්කට්
  • අදිල් රෂීඩ්
  • ජෝ රූට්
  • ජේසන් රෝයි
  • බෙන් ස්ටොක්ස්
  • ඔලි ස්ටෝන්
  • ක්‍රිස් වොක්ස්
  • මාර්ක් වුඩ්
  • තිසර පෙරේරා (නා)
  • අමිල අපොන්සු
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල්
  • අකිල ධනංජය
  • නිරෝෂන් දික්වැල්ල
  • ලසිත් මාලිංග
  • කමිඳු මෙන්ඩිස්
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් පෙරේරා
  • නුවන් ප්‍රදීප්
  • කසුන් රාජිත
  • සදීර සමරවික්‍රම
  • ලක්ෂාන් සඳකැන්
  • දසුන් ශානක
  • ධනංජය ද සිල්වා
  • ඉසුරු උදාන
  • ඉයන් මෝගන් (නා)
  • ජෝස් බට්ලර් (උප, කරැ)
  • මොයින් අලි
  • ජොනී බෙයාර්ස්ටෝ
  • සෑම් කුරන්
  • ටොම් කුරන්
  • ලියම් ඩෝසන්
  • ජෝ ඩෙන්ලි
  • ඇලෙක්ස් හේල්ස්
  • ක්‍රිස් ජෝර්දාන්
  • ලියම් ප්ලන්කට්
  • අදිල් රෂීඩ්
  • ජෝ රූට්
  • ජේසන් රෝයි
  • බෙන් ස්ටොක්ස්
  • ඔලි ස්ටෝන්
  • ක්‍රිස් වොක්ස්
  • මාර්ක් වුඩ්

පුහුණු තරග (පන්දු වාර 50)[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

දෙවන තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 06
ලකුණු පුවරුව
වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදී
පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කීර්ති බණ්ඩාර සහ ශ්‍රී ලංකාව රෝහිත කොට්ටහච්චි

එක්දින තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

වර්ෂාව නිසා තරගය අතහැර දමන ලදී
රංගිරි දඹුළු ක්‍රිකට් ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: පිරිනැමුවේ නැත
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • එංගලන්තය ඔලී ස්ටෝන් ඔහුගේ එදිජා මංගලාවතරණය ලැබීය.

දෙවන තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 13
ලකුණු පුවරුව
එංගලන්තයට ලකුණු 31 ක ජයක් (ඩ/ලු)
රංගිරි දඹුළු ක්‍රිකට් ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: එංගලන්තය ඉයන් මෝගන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව පෝල් රීෆල් සහ ශ්‍රී ලංකාව රැන්මෝර් මාර්ටිනස්
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී

තෙවන තරගය[සංස්කරණය]

  • කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී

සිව්වන තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 20
ලකුණු පුවරුව
එංගලන්තයට ලකුණු 18 ක ජයක් (ඩ/ලු)
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
තරගයේ වීරයා: එංගලන්තය ඉයන් මෝගන්
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ලින්ඩන් හැනිබල් සහ ඕස්ට්‍රේලියාව පෝල් රයිෆල්
  • කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී

පස්වන තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 23
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 219 ක ජයක් (ඩ/ලු)
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ශ්‍රී ලංකාව රුචිර පල්ලියගුරුගේ
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී
  • ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
  • ආර්.ප්‍රේමදාස පිටියේ ඕනෑම කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව

විස්සයි 20 තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 27
ලකුණු පුවරුව
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • වර්ෂාවෙන් එංගලන්ත ඉනිම අතරතුර බාධා ඇති වුවත් නියමිත පන්දුවාර සියල්ල යවන ලදී
  • ශ්‍රී ලංකාව කමිදු මෙන්ඩිස් ගේ වි20 මංගලාවතරණය

පුහුණු තරග (දෙදින)[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

2018 ඔක්තෝබර් 30-31
ලකුණු පුවරුව
  • ශ්‍රී ලංකා සභාපතිගේ පිළ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
  • එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 15 (පිතිකරු 11, පන්දු රැකිම 11)

දෙවන තරගය[සංස්කරණය]

2018 නොවැම්බර් 01-02
ලකුණු පුවරුව
ජය පරාජයෙන් තොරයි
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව දීපාල් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාව හේමන්ත බොතේජු
  • එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
  • වර්ෂාව නිසා පලමු දින තරගය නොපැවැත්වුනි
  • එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 14 (පිතිකරු 11, පන්දු රැකිම 11)

ටෙස්ට් තරග[සංස්කරණය]

පලවන තරගය[සංස්කරණය]

2018 නොවැම්බර් 06-09
ලකුණුපත
එංගලන්ලතයට ලකුණු 211 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: එංගලන්තය බෙන් ෆෝක්ස්
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස්

දෙවන තරගය[සංස්කරණය]

2018 නොවැම්බර් 14-18
ලකුණුපත
එංගලන්තයට ලකුණු 57 ක ජයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: එංගලන්තය ජෝ රූට්
විනිසුරුවන්: දකුණු අප්‍රිකාව මාරයිස් ඉරැස්මස් සහ ඉන්දියාව සුන්දරම් රවී
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

තෙවන තරගය[සංස්කරණය]

2018 නොවැම්බර් 23-27
ලකුණුපත
එංගලන්තය ලකුණු 42 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: එංගලන්තය ජොනී බෙයිස්ටෝ
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස් ගෆනි සහ ඉන්දියාව සුන්දරම් රවී
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

ක්‍රීඩක දක්ෂතා[සංස්කරණය]

ටෙස්ට් පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය බෙන් ෆෝක්ස් 3 6 2 277 107
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 3 6 0 256 83
එංගලන්තය ජෝස් බට්ලර් 3 6 0 250 64
එංගලන්තය කේටන් ජීනින්ග්ස් 3 6 1 233 146*
එංගලන්තය ජෝ රූට් 3 6 0 229 124
ටෙස්ට් පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො. තරගයක හො.
ශ්‍රී ලංකාව දිල්රුවන් පෙරේරා 3 6 169.0 20 527 22 5/75 8/201
එංගලන්තය ජැක් ලීච් 3 6 142.4 16 385 18 5/83 8/153
එංගලන්තය මොයින් අලී 3 6 124.0 14 441 18 4/66 8/137
එංගලන්තය අදිල් රශීඩ් 3 6 99.0 7 338 12 5/49 5/122
ශ්‍රී ලංකාව අකිල ධනංජය 2 4 77.5 5 378 10 6/115 8/195
එදිජා පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය ඉයන් මෝගන් 4 4 3 195 92
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 5 4 0 192 95
ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් 5 4 0 153 80
එංගලන්තය ජෝ රූට් 5 5 2 146 71
එංගලන්තය බෙන් ස්ට්‍රෝක්ස් 5 3 1 117 67
එදිජා පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
ශ්‍රී ලංකාව අකිල ධනංජය 5 5 32.1 0 173 9 4/19
එංගලන්තය ටොම් කුරාන් 3 3 21.0 1 138 6 3/17
එංගලන්තය අදිල් රශීඩ් 5 4 27.0 0 139 6 4/36
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 4 4 24.0 1 135 5 5/44
එංගලන්තය ක්‍රිස් වෝක්ස් 4 3 19.0 0 108 4 3/26
වි20 පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය ජේසන් රෝයි 1 1 0 69 69
ශ්‍රී ලංකාව තිසර පෙරේරා 1 1 0 57 57
එංගලන්තය මොයින් අලී 1 1 0 27 27
ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් 1 1 0 26 26
එංගලන්තය බෙන් ස්ට්‍රෝක්ස් 1 1 0 26 26
වි20 පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
එංගලන්තය ජෝ ඩෙන්ලි 1 1 4.0 0 19 4 4/19
එංගලන්තය අදිල් රශීඩ් 1 1 4.0 0 11 3 3/11
ශ්‍රී ලංකාව අමිල අපොන්සු 1 1 3.0 0 29 2 2/29
එංගලන්තය ක්‍රිස් ජෝඩ්න් 1 1 4.0 0 29 2 2/29
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 1 1 4.0 0 30 2 2/30

මූලාශ්‍ර[සංස්කරණය]

espncricinfo.com

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 December 2017.
  2. "England's full tour of Sri Lanka begins October 10". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2018.
  3. "Tour Itinerary: England tour to Sri Lanka 2018". Sri Lanka Cricket. 16 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2018.
  4. "England to play three Tests, five ODIs & a T20 in Sri Lanka in October/November 2018". BBC Sport. සම්ප්‍රවේශය 15 March 2018.
  5. "Chandimal replaces Mathews as Sri Lanka ODI captain". International Cricket Council. සම්ප්‍රවේශය 23 September 2018.
  6. "Angelo Mathews dropped from ODI squad for England series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2018.
  7. "Sri Lanka v England: Angelo Mathews left out of hosts' ODI squad". BBC Sport. සම්ප්‍රවේශය 26 September 2018.
  8. "England's one-day series ends with record defeat and another cloudburst". The Guardian. සම්ප්‍රවේශය 23 October 2018.
  9. "Sri Lanka v England: ECB defends touring during monsoon season". BBC Sport. සම්ප්‍රවේශය 24 October 2018.
  10. "Kamindu Mendis steals show bowling with both arms as England beat Sri Lanka in sole T20 meeting". The Telegraph. සම්ප්‍රවේශය 27 October 2018.
  11. "Rangana Herath to retire after first England Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 October 2018.
  12. "Herath reaches 100 Test wickets at Galle on day one of his final appearance for Sri Lanka". The Cricketer. සම්ප්‍රවේශය 6 November 2018.
  13. "Rangana Herath retires, saying it's 'the right time' to go". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 November 2018.
  14. "Sri Lanka captain Dinesh Chandimal ruled out of England series". BBC Sport. සම්ප්‍රවේශය 11 November 2018.
  15. "Leach, Moeen lead England to rare series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 November 2018.
  16. "England seal series whitewash with 42-run victory over Sri Lanka in third Test". Evening Standard. සම්ප්‍රවේශය 26 November 2018.
  17. "Sri Lanka v England: Tourists hold nerve to secure series whitewash". BBC Sport. සම්ප්‍රවේශය 26 November 2018.
  18. "England spin to clean sweep over SL". Cricket Australia. සම්ප්‍රවේශය 26 November 2018.
  19. "A century of wickets for spinners". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 November 2018.
  20. "Sri Lanka Test Squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
  21. "England confirm Test squad for Sri Lanka series". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 21 September 2018.
  22. "Sri Lanka ODI squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
  23. "Olly Stone named in England ODI squad as cover for Liam Plunkett's wedding clash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 September 2018.
  24. "Sri Lanka, England set for one-off T20I clash". International Cricket Council. සම්ප්‍රවේශය 27 October 2018.
  25. "Sri Lanka, England set for one-off T20I face-off". International Cricket Council. සම්ප්‍රවේශය 26 October 2018.