එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
2018–19
Flag of England.svg
එංගලන්තය
Flag of Sri Lanka.svg
ශ්‍රී ලංකාව
දින වකවානුව 05 ඔක්තෝම්බර් 2018 – 27 නොවැම්බර් 2018
නායකයන් ජෝ රූට් (ටෙස්ට්)
ඉයන් මෝගන් (එදිජා/වි20)
දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්/එදිජා) තිසර පෙරේරා (වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 -කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බෙන් ෆෝක්ස් (277) දිමුත් කරුණාරත්න (256)
වැඩිම කඩුළු ජැක් ලීච් (18/385)
මොයින් අලී (18/441)
දිල්රුවන් පෙරේරා (22/527)
තරගමාලාවේ ක්‍රීඩකයා බෙන් ෆෝක්ස් (එංගලන්තය)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5-කින් යුතු තරග මාලාව 3–1 ලෙසින්
එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ඉයන් මෝගන් (195) නිරෝෂන් දික්වැල්ල (192)
වැඩිම කඩුළු ටොම් කරන් (6/138) අකිල ධනංජය (9/173)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉයන් මෝගන් (එංගලන්තය)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 1-කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
එංගලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ජේසන් රෝයි (69) තිසර පෙරේරා (57)
වැඩිම කඩුළු ජෝ ඩෙන්ලි (4/19) අමිල අපොන්සු (2/29)
ලසිත් මාලිංග (2/30)
තරගමාලාවේ ක්‍රීඩකයා එක් තරගයක් පමණක් පවත්වන ලදී

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19[සංස්කරණය]

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2018 ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස තුලදී ශ්‍රී ලංකාව තුල සංචාරයෙහි යෙදෙන්නේ, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තරගයක් සහ ටෙස්ට් තරග තුනක් සදහා තරග වැදීම සඳහාය.

පුහුණු තරග (පන්දු වාර 50)[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

05 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
එංගලන්තයට ලකුණු 43 ක ජයක් (ඩ/ලු)
පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

දෙවන තරගය[සංස්කරණය]

06 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දමන ලදී
පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

එක්දින තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

වර්පාෂාව නිසා තරගය අතහැර දමන ලදී
රංගිරි දඹුළු ක්‍රිකට් ක්‍රීඩාංගනය, දඹුල්ල
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • ඔලී ස්ටෝන් ඔහුගේ එදිජා මංගලාවතරණය ලැබීය.
    එදිජා # 4052

දෙවන තරගය[සංස්කරණය]

13 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
එංගලන්තයට ලකුණු 31 ක ජයක් (ඩ/ලු)
රංගිරි දඹුළු ක්‍රිකට් ක්‍රීඩාංගනය, දඹුල්ල
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • එදිජා # 4053

තෙවන තරගය[සංස්කරණය]

  • කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • එදිජා # 4054

සිව්වන තරගය[සංස්කරණය]

20 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
එංගලන්තයට ලකුණු 18 ක ජයක් (ඩ/ලු)
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
  • කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • එදිජා # 4055

පස්වන තරගය[සංස්කරණය]

23 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 219 ක ජයක් (ඩ/ලු)
ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය, කොළඹ
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී
  • ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
    ආර්.ප්‍රේමදාස පිටියේ ඕනෑම කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
    එදිජා # 4058

විස්සයි 20 තරගය[සංස්කරණය]

27 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
  • වර්ෂාවෙන් එංගලන්ත ඉනිම අතරතුර බාධා ඇති වුවත් නියමිත පන්දුවාර සියල්ල යවන ලදී
  • කමිදු මෙන්ඩිස් ගේ වි20 මංගලාවතරණය
    වි20 #703

පුහුණු තරග (දෙදින)[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

30-31 ඔක්තෝබර් 2018
ලකුණු පුවරුව
  • ශ්‍රී ලංකා සභාපතිගේ පිළ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
  • එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 15 (පිතිකරු 11, පන්දු රැකිම 11)

දෙවන තරගය[සංස්කරණය]

01-02 නොවැම්බර් 2018
ලකුණු පුවරුව
  • එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
  • වර්ෂාව නිසා පලමු දින තරගය නොපැවැත්වුනි
  • එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 14 (පිතිකරු 11, පන්දු රැකිම 11)

ටෙස්ට් තරග[සංස්කරණය]

පලවන තරගය[සංස්කරණය]

06-09 නොවැම්බර් 2018
ලකුණුපත
එංගලන්ලතයට ලකුණු 211 ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල
තරගයේ වීරයා: බෙන් ෆෝක්ස් (එංගලන්ලතය)
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ටෙස්ට් #2324
    රෝරි බර්න්ස් (එංගලන්ලතය) හා බෙන් ෆෝක්ස් (එංගලන්ලතය) ගේ ටෙස්ට් මංගලාවතරණය

දෙවන තරගය[සංස්කරණය]

14-18 නොවැම්බර් 2018
ලකුණුපත
එංගලන්තයට ලකුණු 57 ක ජයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: ජෝ රූට් (එංගලන්තය)
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ටෙස්ට් #2326

තෙවන තරගය[සංස්කරණය]

23-27 නොවැම්බර් 2018
ලකුණුපත
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • ටෙස්ට් #2329

ක්‍රීඩක දක්ෂතා[සංස්කරණය]

ටෙස්ට් පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය බෙන් ෆෝක්ස් 3 6 2 277 107
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 3 6 0 256 83
එංගලන්තය ජෝස් බට්ලර් 3 6 0 250 64
එංගලන්තය කේටන් ජීනින්ග්ස් 3 6 1 233 146*
එංගලන්තය ජෝ රූට් 3 6 0 229 124
ටෙස්ට් පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො. තරගයක හො.
ශ්‍රී ලංකාව දිල්රුවන් පෙරේරා 3 6 169.0 20 527 22 5/75 8/201
එංගලන්තය ජැක් ලීච් 3 6 142.4 16 385 18 5/83 8/153
එංගලන්තය මොයින් අලී 3 6 124.0 14 441 18 4/66 8/137
එංගලන්තය අදිල් රශීඩ් 3 6 99.0 7 338 12 5/49 5/122
ශ්‍රී ලංකාව අකිල ධනංජය 2 4 77.5 5 378 10 6/115 8/195
එදිජා පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය ඉයන් මෝගන් 4 4 3 195 92
ශ්‍රී ලංකාව නිරෝෂන් දික්වැල්ල 5 4 0 192 95
ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් 5 4 0 153 80
එංගලන්තය ජෝ රූට් 5 5 2 146 71
එංගලන්තය බෙන් ස්ට්‍රෝක්ස් 5 3 1 117 67
එදිජා පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
ශ්‍රී ලංකාව අකිල ධනංජය 5 5 32.1 0 173 9 4/19
එංගලන්තය ටොම් කුරාන් 3 3 21.0 1 138 6 3/17
එංගලන්තය අදිල් රශීඩ් 5 4 27.0 0 139 6 4/36
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 4 4 24.0 1 135 5 5/44
එංගලන්තය ක්‍රිස් වෝක්ස් 4 3 19.0 0 108 4 3/26
වි20 පිතිකරු
පිතිකරු තරග ඉනිම නොදැවීම් ලකුණු හොදම
එංගලන්තය ජේසන් රෝයි 1 1 0 69 69
ශ්‍රී ලංකාව තිසර පෙරේරා 1 1 0 57 57
එංගලන්තය මොයින් අලී 1 1 0 27 27
ශ්‍රී ලංකාව දිනේෂ් චන්දිමාල් 1 1 0 26 26
එංගලන්තය බෙන් ස්ට්‍රෝක්ස් 1 1 0 26 26
වි20 පන්දුයැවීම්
පන්දු යවන්නා තරග ඉනිම පන්දුවාර නිලකුණු ලකුණු කඩුළු ඉනිමක හො.
එංගලන්තය ජෝ ඩෙන්ලි 1 1 4.0 0 19 4 4/19
එංගලන්තය අදිල් රශීඩ් 1 1 4.0 0 11 3 3/11
ශ්‍රී ලංකාව අමිල අපොන්සු 1 1 3.0 0 29 2 2/29
එංගලන්තය ක්‍රිස් ජෝඩ්න් 1 1 4.0 0 29 2 2/29
ශ්‍රී ලංකාව ලසිත් මාලිංග 1 1 4.0 0 30 2 2/30

මූලාශ්‍ර[සංස්කරණය]

espncricinfo.com