අවුෂ්විට්ස් සිර කඳවුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අවුෂ්විට්ස්
සිර කඳවුර
අවුෂ්විට්ස්-බර්කනෝ සමූලනාශක කඳවුරෙහි ප්‍රධාන දොරටුව
අවුෂ්විට්ස් සිර කඳවුර is located in පෝලන්තය
අවුෂ්විට්ස් සිර කඳවුර
සමකාලීන පෝලන්තයෙහි අවුෂ්විට්ස් හී පිහිටීම තුල අවුෂ්විට්ස් හි පිහිටීම
ඛණ්ඩාංක 50°02′09″N 19°10′42″E / 50.03583°N 19.17833°E / 50.03583; 19.17833Coordinates: 50°02′09″N 19°10′42″E / 50.03583°N 19.17833°E / 50.03583; 19.17833
වෙනත් නම් බර්කනෝ
පිහිටීම ඔෂ්වියෙන්ෂිම්, නාසි ජර්මනිය විසින් ඈඳා ගන්නා ලද පෝලන්ත පෙදෙස්
පවත්වාගෙන යන ලද්දේ ජර්මානු ෂුට්ස්ටෆෙල් (SS), NKVD (දෙවන ලෝක යුද්ධයට පසු)
මුල් භාවිතය හමුදා බැරැක්ක
ක්‍රියාත්මක බව මැයි 1940 – ජනවාරි 1945
නිවැසියන් ප්‍රධාන වශයෙන් යුදෙව්වන්, පොලන්ත ජාතිකයන්, රුමේනියානුවන්, සෝවියට් සොල්දාදුවන්
මරණ ලද 1.1 මිලියන(ඇස්මේන්තුගත)
නිදහස් කරගන්නා ලද සෝවියට් සංගමය, ජනවාරි 27, 1945
ඥාත නිවැසියන් වික්ටර් ෆ්‍රැන්කල්, ප්‍රිමෝ ලෙවි, විටෝල්ඩ් පිලෙක්කි, රුඩෝල්ෆ් වර්බා, එලී වීසල්, මැක්සිමිලියන් කෝල්බේ
ඥාත ග්‍රන්ථ ඉෆ් දිස් ඊස් අ මෑන්, නයිට්, මෑන්ස් සර්ච් ෆෝ මීනින්
වෙබ්අඩවිය අවුෂ්විට්ස්-බර්කනෝ රාජ්‍ය කෞතුකාගාරය

අවුෂ්විට්ස් සිර කඳවුර (ජර්මානු: Konzentrationslager Auschwitz [ˈaʊʃvɪts]  ( සවන්දෙන්න)) යනු දෙවන ලෝක යුද්ධ සමයෙහිදී නාසි ජර්මනිය විසින් ඈඳා ගන්නා ලද පෝලන්ත පෙදෙස් තුල තෙවන ජර්මන් රාජ්‍යය විසින් තනවා ක්‍රියාත්මක කරවූ සිර සහ සමූලනාශක කඳවුරු ජාලයකි.

"https://si.wikipedia.org/w/index.php?title=අවුෂ්විට්ස්_සිර_කඳවුර&oldid=330763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි