2000 සාජා ක්‍රිකට් කුසලානය

විකිපීඩියා වෙතින්
(සාජා කුසලානය 2000 වෙතින් යළි-යොමු කරන ලදි)
සාජා කුසලානය 2000
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා අවසන් තරගය
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් ඉන්දියාව
සහභාගීත්වය ඉන්දියාව

 ශ්‍රී ලංකාව

 සිම්බාබ්වේ
තරඟ7
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව සනත් ජයසූරිය
වැඩිම ලකුණුශ්‍රී ලංකාව සනත් ජයසූරිය (413)
වැඩිම කඩුලුශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන් (15)


2000-2001 කොකා කෝලා ශූරයන්ගේ කුසලානය යනු 2000 ඔක්තෝබර් 20 සිට 29 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පැවති තුන්කොන් එදිජා ක්‍රිකට් තරගාවලියකි. [1] එය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. එහි නිල අනුග්‍රාහකයා වූයේ Coca-Cola ය. අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

ලකුණු වගුව[සංස්කරණය]

කණ්ඩායම සම විනැ ශුලවේ ප්‍රසාද
 ශ්‍රී ලංකාව 4 4 0 0 0 +1.226 8
 ඉන්දියාව 4 2 2 0 0 -0.397 4
 සිම්බාබ්වේ 4 0 4 0 0 -0.819 0

කණ්ඩායම් අදියර[සංස්කරණය]

1 වන එදිජා තරගය[සංස්කරණය]

ඉන්දියාව 
224/8 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
225/5 (ඕවර 43.5)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: ඉන්දියාව සචින් තෙන්ඩුල්කාර්
විනිසුරුවන්: එංගලන්තය ජෝර්ජ් ෂාප් සහ නවසීලන්තය ස්ටීව් ඩන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
225/4 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
229/3 (ඕවර 43.5)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: සිම්බාබ්වේ ඇන්ඩි ෆ්ලවර්
විනිසුරුවන්: එංගලන්තය ජෝර්ජ් ෂාප් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

3 වැනි එදිජා තරගය[සංස්කරණය]

ඉන්දියාව 
265/8 (ඕවර 50)
 සිම්බාබ්වේ
252/6 (ඕවර 50)
ඉන්දියාවට ලකුණු 13ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: ඉන්දියාව සහීර් ඛාන්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.

4 වැනි එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
276/9 (ඕවර 50)
 සිම්බාබ්වේ
153 (ඕවර 48.3)
ශ්‍රී ලංකාවට ලකුණු 123ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: එංගලන්තය ජෝර්ජ් ෂාප් සහ නවසීලන්තය ස්ටීව් ඩන්
  • තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.

5 වැනි එදිජා තරගය[සංස්කරණය]

සිම්බාබ්වේ 
218/9 (ඕවර 50)
 ඉන්දියාව
219/7 (ඕවර 48.3)
ඉන්දියාවට කඩුලු 3ක ජයක්
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: සිම්බාබ්වේ ඇලිස්ටෙයාර් කැම්බල්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

6 වැනි එදිජා තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
294/5 (ඕවර 50)
 ඉන්දියාව
226 (ඕවර 48.5)
ශ්‍රී ලංකාවට ලකුණු 68ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: එංගලන්තය ජෝර්ජ් ෂාප් සහ නවසීලන්තය ස්ටීව් ඩන්
  • තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.

අවසාන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
299/5 (ඕවර 50)
 ඉන්දියාව
54 (ඕවර 26.3)
ශ්‍රී ලංකාවට ලකුණු 245ක ජයක් හිමිවිය
සාජා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, සාජා
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: එංගලන්තය ජෝර්ජ් ෂාප් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

යොමු කිරීම්[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග