ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය 1996–97

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය 1996–97
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 1997 මාර්තු 07 – 1997 මාර්තු 27
නායකයන් අර්ජුන රණතුංග ස්ටීවන් ෆ්ලෙමින්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රොමේෂ් කළුවිතාරණ (170) බ්‍රයන් යං (333)
වැඩිම කඩුළු නුවන් සොයිසා (7) සයිමන් ඩෝල් (12)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (102) ක්‍රිස් කේන්ස් (83)
වැඩිම කඩුළු චමින්ද වාස් (4)

නුවන් සොයිසා (4)
මුත්තයියා මුරලිදරන් (4)

හීත් ඩේවිස් (4)

ක්‍රිස් හැරිස් (4)
නේදන් ඇස්ලේ (4)


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1997 පෙබරවාරි සිට මාර්තු දක්වා නවසීලන්තයේ සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළේය. තරගාවලිය 2-0 ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළේය. නවසීලන්තයේ නායකත්වය ස්ටීවන් ෆ්ලෙමින් සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසින් දරනු ලැබීය. ඊට අමතරව කණ්ඩායම් දෙක එක්දින ජාත්‍යන්තර තරඟ තුනකින් සමන්විත තරගමාලාවක් ක්‍රීඩා කළ අතර එය 1-1 ලෙස සම විය.[1]

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය[සංස්කරණය]

පළමු ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 මාර්තු 7-10-
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
586/7 d (ඕවර 146)
බ්‍රයන් යං 267* (422)
චමින්ද වාස් 4/144 (ඕවර 35)
222 (ඕවර 85.2)
හෂාන් තිලකරත්න 55* (160)
සයිමන් ඩෝල් 5/58 (ඕවර 21.2)
328 f/o (ඕවර 86.3)
රොමේෂ් කළුවිතාරණ 103 (103)
සයිමන් ඩෝල් 3/82 (ඕවර 20.3)
නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 36 කින් ජයග්‍රහණය කළේය
කැරිස්බෲක්, ඩුනෙඩින්
තරගයේ වීරයා: නවසීලන්තය බ්‍රයන් යං
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස්ටෝපර් කිං සහ සිම්බාබ්වේ ඉයන් රොබින්සන්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
  • ශ්‍රී ලංකාව නුවන් සොයිසා සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

දෙවන ටෙස්ට් තරගය[සංස්කරණය]

1997 මාර්තු 14-17
(දින 5 තරඟය)
ලකුණු පුවරුව
170 (ඕවර 68.2)
රොෂාන් මහානාම 45 (84)
හීත් ඩේවිස් 5/63 (ඕවර 20.2)
273 (ඕවර 97.4)
බ්‍රයන් යං 62 (127)
නුවන් සොයිසා 3/53 (ඕවර 22.4)
නවසීලන්තයට ලකුණු 120 ක ජයක්
සෙඩ්ඩන් උද්‍යානය, හැමිල්ටන්, නවසීලන්තය
තරගයේ වීරයා: නවසීලන්තය ඩැනියෙල් විටෝරි
විනිසුරුවන්: නවසීලන්තය ඩග් කෝවි සහ පකිස්ථානය මහබූබ් ෂා
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • තරගය දින පහක් සඳහා සැලසුම් කර තිබූ නමුත් දින හතරෙන් අවසන් විය.
  • ශ්‍රී ලංකාව සජීව ද සිල්වා සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.

එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා)[සංස්කරණය]

එක් තරගයක් අතහැර දැමීය. තරගමාලාව 1-1 ලෙස සම විය.

පළමු එක්දින තරගය[සංස්කරණය]

1997 මාර්තු 22, 23
ලකුණු පුවරුව
තරගය අතහැර දමන ලදී
ඊඩන් උද්‍යානය, ඕක්ලන්ඩ්
  • කාසියේ වාසිය බැලුවේ නැත
  • අතිරේක දිනයද යොදා ගන්නා ලදී

2 වන එක්දින තරගය[සංස්කරණය]

නවසීලන්තය 
201/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
202/4 (ඕවර 35.5)
ශ්‍රී ලංකාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය
ලැන්කැස්ටර් උද්‍යානය, ක්‍රයිස්ට්චර්ච්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව සනත් ජයසූරිය
විනිසුරුවන්: නවසීලන්තය ක්‍රිස්ටෝපර් කිං සහ නවසීලන්තය ඩේව් කුවෙස්ටඩ්

3 වන එක්දින තරගය[සංස්කරණය]

1997 මාර්තු 27
ලකුණු පුවරුව
නවසීලන්තය 
201 (ඕවර 49.2)
 ශ්‍රී ලංකාව
132 (ඕවර 37.2)
නවසීලන්තය ලකුණු 69 කින් ජයග්‍රහණය කළේය
බේසින් රිසව්, වෙලින්ටන්
තරගයේ වීරයා: නවසීලන්තය ක්‍රිස් කේන්ස්
විනිසුරුවන්: නවසීලන්තය ස්ටීව් ඩූන් සහ නවසීලන්තය ඉවාන් වොට්කින්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
  • නවසීලන්තය ඇන්ඩෲ පෙන් ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය ආරම්භ කළේය.

යොමුව[සංස්කරණය]

  1. "Sri Lanka in New Zealand 1997". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග